මචන්ලා සති දෙකක් වෙනවා බිජ්ජේ මෙහෙම අළුහම් වගේ ඇවිත්.. candid B ගෑවා බන් අඩුවක් නෑ.. මම හිතන්නේ fungus වගේ.. කසන්නේ මොනවත් නෑ.. මේක spread වෙනවා වගේ බන්.සුදු පාට කුඩු කුඩු වගේ වගේ.. Dryness.. කොච්චර හේදුවත් එනවා.. ඊයේ රෑ සීතලට ටිකක් වැඩි වෙලා වගේ.. මොනවද බන් මේකට කරන්නේ.. කෙල්ල දැක්කොත් හරි නෑ බන්.. උදව් කරපල්ලකෝ.. මොනවද මේකට ගාන්නේ ?

