[NSFW] බිජ්ජේ පොඩි කේස් එකක්.. help me guys.!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,517
    7,887
    113
    මචන්ලා සති දෙකක් වෙනවා බිජ්ජේ මෙහෙම අළුහම් වගේ ඇවිත්.. candid B ගෑවා බන් අඩුවක් නෑ.. මම හිතන්නේ fungus වගේ.. කසන්නේ මොනවත් නෑ.. මේක spread වෙනවා වගේ බන්.සුදු පාට කුඩු කුඩු වගේ වගේ.. Dryness.. කොච්චර හේදුවත් එනවා.. ඊයේ රෑ සීතලට ටිකක් වැඩි වෙලා වගේ.. මොනවද බන් මේකට කරන්නේ.. කෙල්ල දැක්කොත් හරි නෑ බන්.. උදව් කරපල්ලකෝ.. මොනවද මේකට ගාන්නේ ?

    1009188-52b2cc20-621b-4642-bafe-c30e2d056f46.jpg
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,738
    1
    15,136
    113
    Miconzole වගේ ගාල බලපන් පොඩි tube එකක් අරන්... Better to consult a skin specialist
     
    • Like
    Reactions: NRTG

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,953
    3,001
    113
    mchn oya wage place wala ewa hari doctor knkta pennala beheth ganin. eka eka aya kiyana cream gala beheth beela othana rash eka wadi wunoth uba mokda karanne.
     
    • Like
    Reactions: Ryan08

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    තව ස්ප්‍රෙඩ් වෙන්න කලින් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න
     
    • Like
    Reactions: shadow134