වැඩේ මෙහෙමයි. මට ඊයේ කෝල් එකක් ආව ලෑන්ඩ් නම්බර් එකකින්. ආන්සර් කකරාම NTB එකෙන්. Nationas trust Bank. මගේ අකවුන්ට් එක තියෙන්නෙ ඒකේ. කෙල්ලෙක් කතා කලේ මගෙන් නම කියල අහල ඇඩ්රස් එකත් කිව්වා අකවුන්ට් එක තියෙන. ඊට පස්සෙ ඊමේල් එක ඇහුවා. මන් කිව්ව ඇයි මොකටද විස්තර කියල.
ඒකි කිව්ව බයවෙන්නෙපා අපි බෑන්ක් එකෙන් සිස්ටම් අප්ඩේට් එකකට ඩීටේල්ස් ගන්නව කියල. ඇල්පිටිය බ්රාන්ච් එකෙන් කිව්ව කතා කරන්නෙ. මගේ අකවෙක ඕපන් කලේ කොලබ. මන් අකවුන්ට් එකේ චේන්ජස් වගයක් කරා ගාල්ලෙන් මන් ඇහුව ඇයො ඇල්පිටියෙන් කතා කරන්නෙ කියල.
මේකි පෝන් එක තිබ්බා. මට සැක හිතුන නිසා නම්බර් එක බැලුවා නම්බර් එකත් ඇල්පිටිය බ්රාන්ච් එකේ.
මන් පස්සෙ ඕක අමතක කරල දැම්මා. ඒත් දැන් මේ ෆේස්බුක් පෝස්ට් එකක් දැක්කා. ඩයලොග් එකෙන් කියල අකවුන්ට්ස් ඩීටේල්ස් ඉල්ලගෙන අකවුන්ට් එකකෛන් සල්ලි ඇදපු කේස් එකක්.
මට ඇවිත් තියෙන්නෙත් එහෙම කෝල් එකක්ද? NTB අකවුන්ට් තියෙන උන් ඉන්නවද ? උබලටත් මෙහෙම කෝල්ස් එකක් ආවද?