Katha karapu ekata manager banalada kohed. Eka e tharaha customerta yawanawa...
Hari credit card gaththa eka gewanne naththan legal action ganna puluwan ne bank ekata. Wihin pacha wenawa... Sikura da hawasata wadiyen beepan dukata
මමත් එකඟයි මේ කතාවට.
ක්‍රෙඩිට් කාර්ඩ් දෙන්නෙත් බැංකුවෙන් income එහෙම බලලනේ. අනික මම හිතන විදියට මොනවා උනත් ලෝන් අරන් ක්‍රෙඩිට් කාර්ඩ් අරන් නොගෙවා හිටියත් ඒවා ආපහු අය කරගන්න ක්‍රම තියනවනේ.
ඔහොම චාටර් විදියට කතා කරන එක වැරදි. නීතිමය පැත්තෙන් වගේම CRIB එකට report කරලා professionally වැඩ කරන්න ඕනේ කියලයි මගේ අදහස!!



