Elakiri Pora

Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    NTJ ජාතික තව්හීද් ජමාඩ් තහනම් කොට ඇත.

    President Maithripala Sirisena, in terms of powers vested in him as the President of the Democratic Socialist Republic of Sri Lanka has taken steps to declare the organizations National Thawheed Jammath (NTJ) and Jamathei Millathu Ibraheem (JMI) in Sri Lanka.

    Source: President Media Devision
     
    Last edited:

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    ඔය TJ සංවිදානෙ විතරක් නෙවෙ TJ ඔක්කොම තහනම් කරන්න තිබ්බෙ ඔය ගමන්ම.නමුත් එහෙම කලේ නෑ මුන් මුස්ලිම් චන්ද ගැන කෙල බේරෙන නිසා.

    SLTJ තමයි ගොඩක්ම නරක විදිහට බුද්ධාගමට අපහස කරමින් යන්නෙ..උන්ව බේරල

    බුර්කාවත් එහෙමයි.කැබිනට් එකේ බොරුවට පරද්දවන්න බුර්කා තහනම් යෝජනාවක් දැම්ම..මහ එකාට තිබ්බ ඕක තදින් ඉදල සම්මත කරවන්න කරන්නෙ..මුස්ලිම් චන්ද වලට කෙලපෙරෙනවා..මුන් ඔක්කොම කරන්නෙ බොරු ඇන්දිල්ල
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,830
    19,963
    113
    Panadura
    ඔය TJ සංවිදානෙ විතරක් නෙවෙ TJ ඔක්කොම තහනම් කරන්න තිබ්බෙ ඔය ගමන්ම.නමුත් එහෙම කලේ නෑ මුන් මුස්ලිම් චන්ද ගැන කෙල බේරෙන නිසා.

    SLTJ තමයි ගොඩක්ම නරක විදිහට බුද්ධාගමට අපහස කරමින් යන්නෙ..උන්ව බේරල

    බුර්කාවත් එහෙමයි.කැබිනට් එකේ බොරුවට පරද්දවන්න බුර්කා තහනම් යෝජනාවක් දැම්ම..මහ එකාට තිබ්බ ඕක තදින් ඉදල සම්මත කරවන්න කරන්නෙ..මුස්ලිම් චන්ද වලට කෙලපෙරෙනවා..මුන් ඔක්කොම කරන්නෙ බොරු ඇන්දිල්ල

    :yes: :yes: :yes:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    kotinma thamabi hema seen ekama thahanam karanna one.... meka lankawa. lankawe neethiyata inna one un hitapalla wage strog decision ganna one.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,694
    20,206
    113
    හස්තිශෛලපුර
    kotinma thamabi hema seen ekama thahanam karanna one.... meka lankawa. lankawe neethiyata inna one un hitapalla wage strog decision ganna one.

    ඒකට හරි හමන් සිංහල නායකයෙක් ඕනේ බන්.. හොද සිංහල නායකයෙක් හදන්න සිංහලු එකතු වෙන්නේ ඕනේ..