Nuclius TV

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මොකද්ද මේ මේක ලංකාවේ ගන්න තියේද ?

    Divorce Your Cable/Satellite Company, Marry Nuclius and Live Happily Ever After!



    https://www.triniticomm.com/hd_iptv_service.asp


    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

    කවුරු හරි දන්නා කෙනෙක් කියනවද මට පහත දැක්වෙන TV Channels ටික විතරක් ගන්න විදියක්


    RT,BBC,CNN,NHK World

    Rupavahini, ITN, Derana, Sirasa, Swarnawahini



    ch_pnl_infortainment_edutainment.gif


    ch_pnl_sports.gif


    ch_pnl_kiddies.gif
     
    Last edited:

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    කවුරු හරි දන්නා කෙනෙක් කියනවද මට පහත දැක්වෙන TV Channels ටික විතරක් ගන්න විදියක්


    RT,BBC,CNN,NHK World

    Rupavahini, ITN, Derana, Sirasa, Swarnawahini



    ch_pnl_infortainment_edutainment.gif


    ch_pnl_sports.gif


    ch_pnl_kiddies.gif
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    ඔය චැනල් සේරම ගන්න පුළුවන් ඩිෂ් TV ඉන්දියන් පැකේජ් එකක් ගත්තා නම්
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඔය චැනල් සේරම ගන්න පුළුවන් ඩිෂ් TV ඉන්දියන් පැකේජ් එකක් ගත්තා නම්

    මේ ටික ඇරෙන්න අනිත් ඒවා lock කරන්න පුලුවන්ද ?
     

    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    අනිත් ඒවා වැඩක් නෑ බං අනික මට ඕනේ english channels ටිකක් ලංකාවේ ඒවා 4ක් 5ක් තිබ්බම හොදටම ඇති

    ehenam uhf annenna 4 i vhf antenna 1 combine karagenin, pettah walata gihin dvd tikak ganin..:cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:

    joke ekata ban kiwwe,

    oya channel set ekata kohomath ubata maseta 1000k wath set wenawa.itin 1000k gewala channels 20k vithara balanne ai ban? dish tv eke channels line up eka danna vidiyata maaru karanna,sort karanna baha favorite ekata gihin awasya tika set karaganna one(mage thiyenne sd recordable stb hd stb gana nodani).