රටක් ලැජ්ජාවට පත්කරමින් තරුණියක් නිරුවතින් බයිසිකල් පැදීමේ වැඩසටහනකට එක්වු හැටි
නිරුවතින් බයිසිකල් පැදීමේ උත්සවයක් පසුගිය දිනක ඔස්ටේ්රලියාවේ මෙල්බර්න් නුවරදී පවත්වා තිබෙනවා. The World Naked Bike Ride event ලෙස හදුන්වන මේ උත්සවයට විශාල පිරිසක් සහභාගී වී ඇති බවයි විදෙස් තොරතුරු වාර්තා කළේ.
හිසට පළදින ආවරණය පමණක් සහිතව කිසිම ඇඳුමක් නොමැතිව නිරුවතින් මෙය සිදුකරන අතර මිනිසුන්ගේ ශරීරයේ බලය පෙන්වන්න සහ ස්වභාවධර්මයා ආරක්ෂා කරගැනීම මෙහි අරමුණ බවයි පෙන්වා දෙන්නේ.
ලෝකයේ නිරුවතින් සිදුකරන විශාලම විරෝධතාව මෙය බවයි වාර්තා වන්නේ.
ඔස්ටේ්රලියාවේ අයට මෙය පුදුමයක් නොවුණත් ඉන්දියාවට මෙය පුදුමයක් වී තිබෙන්නේ ඉන්දියාවේ තරුණියක් මෙවර පළමු වතාවට නිරුවතින් බයිසිකල් පැදීමේ වැඩසටහනට එක්වීමයි.
මේ නිසා ඉන්දියාවේ ජනතාව මේ තරුණියට සංස්කෘතිය විනාශ කරන බව පවසමින් අපහාස කරන බවද වාර්තා වනවා.