Nude Photography Sri Lanka

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේක මම අහම්බෙන් වෙබ් එකේ දැක්කෙ. අනිත් අයත් එක්කත් ෂෙයාර් කර ගන්න හිතුව.

    https://www.facebook.com/artphotolk/?fref=nf

    http://nudephotographylanka.blogspot.com/

    10925499_1763329277226630_2803276855195808593_o.jpg
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ගෑණියෙක්ගෙ හෙලුව දිහා කලාත්මකව බලන්න එක්කෝ පිරිමියා සමලිංගිකයෙක් වෙන්න ඕනා , එහෙම නැත්නම් නපුන්සකයෙක් ,
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කලාව හෝ කාමය මොකක් උනත් මම නම් කියන්නෙ ඔය හැමදේම තියෙන්නෙ අපේ හිතේ මිසක් ගෑනිගේ ඇඟේ නෙමෙයි. අපි බලන විදියට අපිට පෙනෙයි.

    උදාහරණයක් විදියට ඉස්සර ඉස්කෝලේ යනකොට බස් එකේ සමහර වෙලාවට පිටිපස්සෙන් එහා පැත්තේ ඉන්න කෙනාගේ කකුලක් ගෑවෙනවා රස්නෙට, යට ඉඳන් උඩටම. ක්ෂණයකින්ම හිතට එන රාගික හැන්ගීමත් එක්කම අපි බලනව කවුද කියල. බලනකොට පිරිමියෙක්. ඉතින් අර නැගගෙන ආපු එක බහින්නෙ නිකන් කන්දකින් පහලට වැටුන වගේ. බැරි වෙලා හරි ලස්සන කෙල්ලෙක් උනා නම්, සැප කනේ නේද.

    ඔක්කොම අපේ හිත බන්. හිත අපිව රවට්ටනවා. අපි මේ දකින සියල්ල මායාවක්.

    ගෑණියෙක්ගෙ හෙලුව දිහා කලාත්මකව බලන්න එක්කෝ පිරිමියා සමලිංගිකයෙක් වෙන්න ඕනා , එහෙම නැත්නම් නපුන්සකයෙක් ,
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ලොල්...නිරුවත විකුණගන්න ඕනේ වුනාම කලාව කියල ලේබල් ගහල එවනවා...:rofl:

    එහෙම බැලුවොත් පෝර්න් කියන්නෙත් එක විදිහක කලාවක්...මොකද අර ලිංගික ක්‍රියාකාරකම් ඇතුලත් කැටයම් කියන්නෙත් කලාව නම්, ලිංගික දර්ශන ඇතුලත් වීඩියෝවත් කලාවක් වෙන්න ඕනෙනේ...:rolleyes:

    නිරුවත කියන්නේ ඉතින් කලාවකුත් නෙමෙයි, වෙන මොකකුත් නෙමෙයි...මිනිස් ශරීරයේ ස්වභාවික හැඩය...එකම වෙනස ඕකට තියෙන ඉල්ලුමයි, ඕක සමාජෙන් වහන් වෙලා තියෙන්න ඕනේ කියන මතයයි තමා...ඉතින් ඒ මතයට උඩින් සදාචාරාත්මකව යන්න බැරි වුනාම රිංගල යන්න හදන උමගක් තමා Art කියන ලේබලය...:lol::lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ගෑණියෙක්ගෙ හෙලුව දිහා කලාත්මකව බලන්න එක්කෝ පිරිමියා සමලිංගිකයෙක් වෙන්න ඕනා , එහෙම නැත්නම් නපුන්සකයෙක් ,
    මොඩ කතා කියන්නහ් එපා බ0 Nude Photography කියන්නෙහ් නිකන් තනක ගලක ෆොටො එකක් දාන එකහ් නෙමෙහ් එක ෆොටො එක ගන්න ඇන්ගල් එක කලර් කරෙක්ශන් ලිය්ට්නින්ග් වගෙහ් ගොඩක් එකතු වෙලා හැදෙන ආර්ට් එකක් එක ...
    එක එකාගෙ රසවින්දනයේ වෙනස් කම් නුඩ් ආර්ට් එක බලන කොනෙ වෙනස් ... ඔවා බලලා අතේ ගහන එවුන් ඉන්නවා වගෙම එ ආර්ට් එක රසවිදින උන් ඉන්නවාහ් ආර්ට් එක ෆොටො ග්‍රැෆි කලාව රසවිදින්න දන්නෙහ් නැත්තම් නිකන් මොඩ කතා නොකියා කට වහගෙන ඉදින් ....
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ලොල්...නිරුවත විකුණගන්න ඕනේ වුනාම කලාව කියල ලේබල් ගහල එවනවා...:rofl:

    එහෙම බැලුවොත් පෝර්න් කියන්නෙත් එක විදිහක කලාවක්...මොකද අර ලිංගික ක්‍රියාකාරකම් ඇතුලත් කැටයම් කියන්නෙත් කලාව නම්, ලිංගික දර්ශන ඇතුලත් වීඩියෝවත් කලාවක් වෙන්න ඕනෙනේ...:rolleyes:

    නිරුවත කියන්නේ ඉතින් කලාවකුත් නෙමෙයි, වෙන මොකකුත් නෙමෙයි...මිනිස් ශරීරයේ ස්වභාවික හැඩය...එකම වෙනස ඕකට තියෙන ඉල්ලුමයි, ඕක සමාජෙන් වහන් වෙලා තියෙන්න ඕනේ කියන මතයයි තමා...ඉතින් ඒ මතයට උඩින් සදාචාරාත්මකව යන්න බැරි වුනාම රිංගල යන්න හදන උමගක් තමා Art කියන ලේබලය...:lol::lol:

    ow eka ehema kenekta tharka karanna puluwan, namuth eka eka samaja waladi ekata dena artha kathana wenas. eka nisa thamai eka regulate karala tiyenne a a samajayata anurupawa. lankawe TV wala lip kiss eka blur karaddi aerica europe or same type ratawal wala eka open pennanawa. eka thamai eka eka ratawal wala sanskruthiya ha samajaya kiyanne. kochchara globalization kiyala kiwwath minissu api ehemai kiyala kiwwath a a sanskruthika samajaye bedeem saha sankalpa walin wakrakarawa api palanayak wenawa.