ඕව වීඩියෝ කරලා දාන්නේ මොකටද?කොයි කවුරුත් දන්නවා ඔතන බඩු ඉන්නවා කියල...හරි ලොකු දෙයක් වගේ රහසිගතව වීඩියෝ කරා කියල දානවා හරි ලොකු වීරකමක් කරා වගේ....
දැන් හිරු CIA, උකුස්ස කියාගෙන යයි ඕකත් වීඩියෝ කරන්න...මුන් හරියට මේවා වීර ක්‍රියා වගේ දාන්නේ නිකන් ISIS උන්ගේ කෑම්ප් එකක් ඇතුලට හොරෙන් ඇතුල්වෙලා වීඩියෝ කරා වගේ....පොන්නයෝ...
මුන්ට කරන්න පුළුවන් ලොකුම දේ මේ වගේ අසරණ මිනිස්සු වීඩියෝ කරන එක විතරයි...රටේ ලොකු අපරාදකාරයෝ දැක්කම බයේ ගැහෙනවා....කුඩු ගෙන්නන උන් කරන චැනල් වලින් රටේ අපරාද අල්ලන සමාජයක අපි ජීවත් වෙන්නේ... හිනා යනවා මේවට![]()
oa raw da mokakda hutta karanne maha ponsi wagayak ban, ara couple ekak athal ganna video ehemat hadala dala tibbe views wedi karaganna ponnayo

කොයි කවුරුත් දන්නවා ඔතන බඩු ඉන්නවා කියල...හරි ලොකු දෙයක් වගේ රහසිගතව වීඩියෝ කරා කියල දානවා හරි ලොකු වීරකමක් කරා වගේ....
මුන් හරියට මේවා වීර ක්‍රියා වගේ දාන්නේ නිකන් ISIS උන්ගේ කෑම්ප් එකක් ඇතුලට හොරෙන් ඇතුල්වෙලා වීඩියෝ කරා වගේ....පොන්නයෝ...

un wena namakin karanne oka