nugegoda bogaha handiye badu

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    පවු බන් මේ මිනිස්සු,සල්ලි කීයක් හරි හොයාගන්න විඳින දුක,

    පව් කියලත් හිතෙනවා තමයි. ඒත් අනිත් අතට කොච්චර අම්මල කුලී වැඩ කරලා තමුන්ගේ දරුවොන්ට කන්න අඳින්න දෙනවද? නැති බැරි කම කියල කරන්න පුළුවන් එකම දේ මේක නෙවේනේ.

    Young woman breaks through in Sri Lankan business world

    _70094011_one4.jpg

    Ms Gunawardana says she is on target for turnover this year of 5.1m Sri Lankan rupees ($39,000), and she is able to pay back the money lent by her friends.

    ඒත් රවට්ටගෙන ඇවිල්ල විනාශ කරලා මේ රස්සාවට ඇදල දාපු කෙල්ලොනම් පවු ඉතින්. උන්ට ආයේ සාමාන්‍ය ජීවිතෙකට යන්න බෑනේ සමජෙත් එක්ක.

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,732
    28,088
    113
    මේ මලජරාව පස්සෙ යන උනුත් ඉන්නවනේ..බලපන්කො කටේ කැත :sorry:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    පව් කියලත් හිතෙනවා තමයි. ඒත් අනිත් අතට කොච්චර අම්මල කුලී වැඩ කරලා තමුන්ගේ දරුවොන්ට කන්න අඳින්න දෙනවද? නැති බැරි කම කියල කරන්න පුළුවන් එකම දේ මේක නෙවේනේ.

    ඒත් රවට්ටගෙන ඇවිල්ල විනාශ කරලා මේ රස්සාවට ඇදල දාපු කෙල්ලොනම් පවු ඉතින්. උන්ට ආයේ සාමාන්‍ය ජීවිතෙකට යන්න බෑනේ සමජෙත් එක්ක.

    :yes::(
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    පව් කියලත් හිතෙනවා තමයි. ඒත් අනිත් අතට කොච්චර අම්මල කුලී වැඩ කරලා තමුන්ගේ දරුවොන්ට කන්න අඳින්න දෙනවද? නැති බැරි කම කියල කරන්න පුළුවන් එකම දේ මේක නෙවේනේ.
    ඒත් රවට්ටගෙන ඇවිල්ල විනාශ කරලා මේ රස්සාවට ඇදල දාපු කෙල්ලොනම් පවු ඉතින්. උන්ට ආයේ සාමාන්‍ය ජීවිතෙකට යන්න බෑනේ සමජෙත් එක්ක.

    උන් ජීවත්වෙන සමජෙන්ම ඒවාට ඇදල දල බන් ගොඩක් අය

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ඕව වීඩියෝ කරලා දාන්නේ මොකටද? :eek: කොයි කවුරුත් දන්නවා ඔතන බඩු ඉන්නවා කියල...හරි ලොකු දෙයක් වගේ රහසිගතව වීඩියෝ කරා කියල දානවා හරි ලොකු වීරකමක් කරා වගේ....:rofl:

    දැන් හිරු CIA, උකුස්ස කියාගෙන යයි ඕකත් වීඩියෝ කරන්න...:P මුන් හරියට මේවා වීර ක්‍රියා වගේ දාන්නේ නිකන් ISIS උන්ගේ කෑම්ප් එකක් ඇතුලට හොරෙන් ඇතුල්වෙලා වීඩියෝ කරා වගේ....පොන්නයෝ...:baffled::rofl:

    මුන්ට කරන්න පුළුවන් ලොකුම දේ මේ වගේ අසරණ මිනිස්සු වීඩියෝ කරන එක විතරයි...රටේ ලොකු අපරාදකාරයෝ දැක්කම බයේ ගැහෙනවා....කුඩු ගෙන්නන උන් කරන චැනල් වලින් රටේ අපරාද අල්ලන සමාජයක අපි ජීවත් වෙන්නේ... හිනා යනවා මේවට :lol:
     
    • Like
    Reactions: sira_malli

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඕව වීඩියෝ කරලා දාන්නේ මොකටද? :eek: කොයි කවුරුත් දන්නවා ඔතන බඩු ඉන්නවා කියල...හරි ලොකු දෙයක් වගේ රහසිගතව වීඩියෝ කරා කියල දානවා හරි ලොකු වීරකමක් කරා වගේ....:rofl:

    දැන් හිරු CIA, උකුස්ස කියාගෙන යයි ඕකත් වීඩියෝ කරන්න...:P මුන් හරියට මේවා වීර ක්‍රියා වගේ දාන්නේ නිකන් ISIS උන්ගේ කෑම්ප් එකක් ඇතුලට හොරෙන් ඇතුල්වෙලා වීඩියෝ කරා වගේ....පොන්නයෝ...:baffled::rofl:

    මුන්ට කරන්න පුළුවන් ලොකුම දේ මේ වගේ අසරණ මිනිස්සු වීඩියෝ කරන එක විතරයි...රටේ ලොකු අපරාදකාරයෝ දැක්කම බයේ ගැහෙනවා....කුඩු ගෙන්නන උන් කරන චැනල් වලින් රටේ අපරාද අල්ලන සමාජයක අපි ජීවත් වෙන්නේ... හිනා යනවා මේවට :lol:

    උබේ කටේ මොනවා හරි දන්නා හිතෙනවා කියපු කතාවට.
    සහතික ඇත්ත. :yes::yes::yes:
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,585
    113
    New York
    ඕව වීඩියෝ කරලා දාන්නේ මොකටද? :eek: කොයි කවුරුත් දන්නවා ඔතන බඩු ඉන්නවා කියල...හරි ලොකු දෙයක් වගේ රහසිගතව වීඩියෝ කරා කියල දානවා හරි ලොකු වීරකමක් කරා වගේ....:rofl:

    දැන් හිරු CIA, උකුස්ස කියාගෙන යයි ඕකත් වීඩියෝ කරන්න...:P මුන් හරියට මේවා වීර ක්‍රියා වගේ දාන්නේ නිකන් ISIS උන්ගේ කෑම්ප් එකක් ඇතුලට හොරෙන් ඇතුල්වෙලා වීඩියෝ කරා වගේ....පොන්නයෝ...:baffled::rofl:

    මුන්ට කරන්න පුළුවන් ලොකුම දේ මේ වගේ අසරණ මිනිස්සු වීඩියෝ කරන එක විතරයි...රටේ ලොකු අපරාදකාරයෝ දැක්කම බයේ ගැහෙනවා....කුඩු ගෙන්නන උන් කරන චැනල් වලින් රටේ අපරාද අල්ලන සමාජයක අපි ජීවත් වෙන්නේ... හිනා යනවා මේවට :lol:
    Niyameta keewa. Pake madya neth fm ekath oya hiru wage balumgalath paththakata adenawa.
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1

    BUMP