Numba samu aran matath nokiya....

Dec 29, 2009
25
6
0
Thilini1.jpg
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
ආදරෙත් වෙලාවකට පුදුම දේවල් කරනවා

සතුට දෙන්න ගත්තම සතුටත්, දුක දෙන්න ගත්තම දුකත්...
ඒත් ඉතින් ආදරේනෙ
හොද නිර්මානයක්
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ආදරය..ප්‍රේමය වරෙක අපි ජීවත්කරන ..වරෙක අපිට ජීවිතය එපා කරන මහඟු බලවේගයක්...

සුන්දර නිර්මානයක්..තව දිගටම ලියන්න ...ඔබට ජය...