බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,372
    1,566
    113
    32
    Earth-Cj025
    SIM දෙකක් තියෙන Phone එකෙන් එක SIM එකකින් විතරක් Call block කරන්න විදිහක් තියෙනවද?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,426
    19,610
    113
    Colombo
    career ගෙන් බ්ලොක් කරා නං හරි, හැබැයි මහ කරදර වැඩක් නේ

    ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් නං ඉතිං කොල් ඇප් එකෙන්(software) නේ බ්ලොක් කරන්නෙ. තියරිටිකලි කෝල් ඇප් එකක් හදන්න පුලුවන් වෙන්න ඕන ඔය වැඩේ කරන්න. ෆෝන් එකට ආපු කෝල් ඇප් එක නැතුව වෙන ඇප් තියෙද කියලා බලපන් ඕක කරන්න පුලුවන්