career ගෙන් බ්ලොක් කරා නං හරි, හැබැයි මහ කරදර වැඩක් නේ
ඇන්ඩ්රොයිඩ් ෆෝන් නං ඉතිං කොල් ඇප් එකෙන්(software) නේ බ්ලොක් කරන්නෙ. තියරිටිකලි කෝල් ඇප් එකක් හදන්න පුලුවන් වෙන්න ඕන ඔය වැඩේ කරන්න. ෆෝන් එකට ආපු කෝල් ඇප් එක නැතුව වෙන ඇප් තියෙද කියලා බලපන් ඕක කරන්න පුලුවන්