Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,285
    1
    50,805
    113
    ප*යාගල
    sorry.com
    ඔහොම තමයි මහන්සි වෙලා.ගත්ට්ජ දේවල් වලට හානි වෙද්දි දුකයි. CCTV තියෙන තැනක දාපන් Bike එක
     

    Ayesh Sachintha

    Active member
  • Feb 1, 2024
    179
    120
    43
    Sri Lanka
    dan wiyadam karala oka paint karala parts replace kalata passe aluth parts walatath ohoma wela tjibboth aye karanawada?

    owath prashnada bn? wahana thiyenne pawichchi karanna. pawichchi karaddi wear and tear wenawa. ewa sahena unama restore karana eka wenai. heerena irak irak gane duk wenna yanawa nam oka gedara thiyala palayan.

    uba gewenawa kiyala sapattu danne nathuwa innawada?
    අඩේ බන් ඇහුවෙ එකක් උඹ දෙන්නෙ වෙන උත්තරනෙ. මම ඇහුවෙ මට වගේ සීන් එකක් වෙලා හදාගත්ත උන්ගෙන් අයිඩියා ටිකක් විතරයි (hacks). මේ මොනවද මේ කියන්නෙ??
    Bike එක දාන තැන ලග පාත CCTV නැද්ද?
    නෑ බං 😢
    පෙරලිලා වෙන්න පුලුවන් බිතිතියකට හීරිලා වගේ
    පෙරලෙන්න විදිහක් නෑ මචං. මම ඒ තරමට පරිස්සම්
    පෙරලිලා වගේ. බිත්තියකට හේත්තු වෙලා වගේ. ඔහොම තමයි බන් වාහන කියන ඒවා.
    😢
    Okata wiyadam krnne aparade
    මම පොඩි හැක් අයිඩියා ටිකක් බලාපොරොත්තු වෙන්නෙ බං
    තමන් අතින් ඕක උනා නම් දුකක් නෑ. වෙන කෙනෙක් කරපු ගොන් වැඩක් හරි/අතපසුවීමක් හින්ද උන දෙයක් නිසා දුක තමයි.
    උඹට තේරුනා මචං
    මීටර් ක්ලස්ටර් එක ගාව කලු පාට කොටසේ සීරුමට glass tint කරන තැනකින් tint කරන ස්ටිකර් එකක් ඇලෙව්වොත් පෙර්න්නෙ නැතිවෙයි.
    ❤❤


    ඔහොම තමයි මහන්සි වෙලා.ගත්ට්ජ දේවල් වලට හානි වෙද්දි දුකයිC.CTV තියෙන තැනක දාපන් Bike එක
    ❤❤❤
    CCTV නෑ බං එතන. අන්න ඒකයි අවුල
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,564
    14,436
    113
    දවසක් මම බෙහෙත් ගන්න හොස්පිටල් එකකට ගිහින් වෙලා තියෙන නිසා කාර් පාර්ක් එකේ වාහනේ නවත්තන් හිටියා, හවස් වරුවක 7 ට වගේ.

    එතන එහා පැත්තේ ස්කුටර් එකක් නවත්තල තිබ්බ. එකේ ආපු ලේඩි බයිසිකල් එක ලගට ඇවිත් සිකුරුටි එක්ක ඇවිත් මොනවදෝ කියවා කියව ඉන්නවා. බලද්දී බයිසිකලේ සීට් එක සම්පුර්ණයෙන්ම ඉරලා ඉරලා දාලා. හැම තැනම හුරලා සීට් එකේ.

    බලද්දී මොකක් දන්නවද වෙලා තිබ්බේ. සීට් එක උඩට නැගපු පූසෙක් නියපොතු සුද්ද කරන්න සීට් එක පහුරු ගාලා. ඔක්කොම ඉරිලා ගිහිල්ලා සීට් එකේ.
    බයිසිකල් නවත්තන කොට ඒවාත් බලන්න. සත්තු එනවද කියලා.
     
    • Like
    Reactions: c gate

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    Plastic part ekata hot gun ekak alluwoth puluwan wei.

    Hbai parissamen krnna one.
     

    Ayesh Sachintha

    Active member
  • Feb 1, 2024
    179
    120
    43
    Sri Lanka
    දවසක් මම බෙහෙත් ගන්න හොස්පිටල් එකකට ගිහින් වෙලා තියෙන නිසා කාර් පාර්ක් එකේ වාහනේ නවත්තන් හිටියා, හවස් වරුවක 7 ට වගේ.

    එතන එහා පැත්තේ ස්කුටර් එකක් නවත්තල තිබ්බ. එකේ ආපු ලේඩි බයිසිකල් එක ලගට ඇවිත් සිකුරුටි එක්ක ඇවිත් මොනවදෝ කියවා කියව ඉන්නවා. බලද්දී බයිසිකලේ සීට් එක සම්පුර්ණයෙන්ම ඉරලා ඉරලා දාලා. හැම තැනම හුරලා සීට් එකේ.

    බලද්දී මොකක් දන්නවද වෙලා තිබ්බේ. සීට් එක උඩට නැගපු පූසෙක් නියපොතු සුද්ද කරන්න සීට් එක පහුරු ගාලා. ඔක්කොම ඉරිලා ගිහිල්ලා සීට් එකේ.
    බයිසිකල් නවත්තන කොට ඒවාත් බලන්න. සත්තු එනවද කියලා.
    ඇත්ත බං. කාටවත් ඇඟිල්ල දික් කරන්න බෑනෙ

    Plastic part ekata hot gun ekak alluwoth puluwan wei.

    Hbai parissamen krnna one.
    ❤❤
    ------ Post added on Dec 20, 2024 at 7:21 PM
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,021
    113
    Kuwait-Galle
    ඉරිසියාවට කරපු දෙයක් වගේ මට නම් පෙන්නේ. හදන්න බැරිම තැන හුරලා තියෙන්නේ.
     

    Ayesh Sachintha

    Active member
  • Feb 1, 2024
    179
    120
    43
    Sri Lanka
    ඉරිසියාවට කරපු දෙයක් වගේ මට නම් පෙන්නේ. හදන්න බැරිම තැන හුරලා තියෙන්නේ.
    ඕක වෙන්න වැඩි ඉඩකඩක් තියනවා බං. මට විතරයි බයික් නැතිව හිටියෙ. මම අවුරුදු ගානක් රස්සාව කරලයි මේක ගත්තෙ. එතකං බස් එකේ ගියේ. රස්සාව කරපු තැන සමහරුන්ට ඒක දිරෙව්වෙත් නෑ. මේක උණාම මම වාද කරන්න ගියෙත් නෑ. හරිහැටි නොදන්න නිසා.
     

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,486
    3,534
    113
    කොලොම්පුරේ
    face එකේ part ටික paint කරන්න පුලුවන්. නැත්තන් side mirror එකත් එක්ක ඔක්කොම parts ටික අලුතෙන් දාන්න damage වෙලා තියන ඒවා.
    මොහොකට හරි හිරිච්ච පාරවල් තියෙන්නේ. උඩට මොකක් හරි වැටිලා.
    පේන්ට් බාස් කෙනෙක්ට පෙන්නලා බලන්න. මොකක්ද කරන්න පුලුවන් කියලා කියයි.
    මේ ජාතියේ cover එකක්ද දාන්නේ

    4879be9fd08ef808d6c9a79fafd70e3b.jpg
     

    c gate

    Active member
  • Nov 22, 2007
    775
    98
    28
    oka mchan kawruwat karapu deyak nemei.rats or cats karana deyak.matat wela tyenawa.man nam repair karala na taama.karaganna one.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,492
    8,255
    113
    යකෝව්..... ඔඅයිට වැඩිය හොදයි ( see more )