Number Plate ප්‍රස්නේ තාම විසදිලා නැද්ද?

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,570
    1
    3,589
    113
    Earth
    දැන් ටික කාලෙකට කලින්, ආන්ඩුවට සල්ලි නැති නිසා Number Plate issue කරන එක තාවකාලිවක නැවැත්තුවා. හැබැයි දැනටත් පාරේ විශේශයෙන්ම අලුතින් ගත්ත බයිසිකල් Number එක කොලේක ප්‍රින්ට් කරන් යන්නෙ. එකෙක්ගේ කොලේ අව්වට පිච්චිලාම නම්බර් එක මැකිලා ගිහිල්ලා. මේ අවුල තාම හරි නැද්ද?
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,570
    1
    3,589
    113
    Earth
    කොයි කාලේ දාපු එකක්ද හම්බෙලා නැත්තේ?
    නෑ මට අවුලක් නෑ. පාරේ දැක්ක එකක් ගැන ඇහුවෙ. මොක්ද Number Plate එක මැකිලා තියෙද්දි මතක් උනෙ, Hit and Run එකක් කරත් හොයාගන්න බැරි නිසා.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,911
    12,952
    113
    තාම නෑ. පලාත ගලවල ආවෙත් ඔය කන්සම්ප්ශන් එක අඩු කරන්න. ඒත් වෙන පලාතක නම්බර් දැක්කම පොලිසියට කුචි කැවෙනවා
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,570
    1
    3,589
    113
    Earth
    තාම නෑ. පලාත ගලවල ආවෙත් ඔය කන්සම්ප්ශන් එක අඩු කරන්න. ඒත් වෙන පලාතක නම්බර් දැක්කම පොලිසියට කුචි කැවෙනවා

    ඔව් ඒක ඇත්ත
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    නෑ මට අවුලක් නෑ. පාරේ දැක්ක එකක් ගැන ඇහුවෙ. මොක්ද Number Plate එක මැකිලා තියෙද්දි මතක් උනෙ, Hit and Run එකක් කරත් හොයාගන්න බැරි නිසා.
    2023 පොත ට්‍රාන්ස්ෆර් කරනකොට නම්බර් ප්ලේට් එකත් ඉල්ලපු නම් හම්බුනා මාස දෙක තුනකින් වගේ.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,300
    8,260
    113
    Galaha
    නම්බර් ප්ලේට් එකක් නැත්තන් මගේ බයික් එකේ එක හයි කරගෙන ගමන ගිහින් ගෙනත් දියන්. :rolleyes2:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,621
    28,601
    113
    පචයා රජවී වසරයි number plate එකක් වත් දීගන්න බැහැ. කෝටී ගානක් tax ගහලා ගසා කනවා කාලකන්නියා වාහනෙකින් :lol:
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,853
    10,025
    113
    තාමත් නැද්ද number plate? මාස දෙකකට විතර කලින් ගත්ත බයික් එකකට. 😕
     
    • Sad
    Reactions: Lionzzz