මචන්ලා...
මේකයි සීන් එක..
මම අලුතින් බයික් එකක් ගත්තා..
ඒක තෝරගන්න බැරිව එලකිරියේ ත්‍රේඩ් එකකුත් දැම්මා..ගොඩක් කට්ටිය උදව් කරා ස්තූතියි..
බයික් එකේ නම්බර් ප්ලේට් එක (number plate) තාම ආවේ නෑ..
පොත හෙට අනිද්දට එනවලු.. number plate එක එන්න තව කල් යනවලු..
මචන්ලා මම දැකලා තියෙනවා ගොඩක් අය number එක කොලේක ගහලා හයි කරන් යනවා..
මට තියෙන ප්‍රශ්නේ පොත ආවට පස්සේ බයික් එකේ ලයිසන් ඉන්සුවරන්ස් හදාගෙන number plate එක එනකන් එහෙම නො එක කොලේක ප්‍රින්ට් කරගෙන හයිකරගෙන යන්න පුලුවන්ද?
පොලීසියෙන් අවුලක් නැද්ද?
එහෙම ගියොත් පොලිසියෙන් අල්ලනවද? දඩ ගහනවද.?

Last edited: