දැන් 2026 ජනවාරි, වාහන Import කරලා පට්ට ආදයමක් ගත්තා, තාම Number plate issue කරන්නේ නෑ නේද.
2026 මාර්තු වලට මේ Post එකට අවුරුද්දයි. මේ ප්‍රස්නේ පටං ගත්තෙ මේ Post එක දාන්නත් ටික කාලෙකට කලින් (මතක විදියට මාස 6 කටත් කලින් වගෙ)

මං හිතන්නෙ ලියන්නෙ Threewheel එකට නේද? එකේ Original Number Plate එක නැති උනාට Number එක තියෙනවනෙ. අනේ මංදා.