NUMBER PLATE HELP

k_town

Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    මචන්ලා මගේ bike එකේ පිටිපස්සේ plate එක වැටිලා නැතිඋනා ඊයේ, වැස්ස හින්ද දැක්කේ නැහැ හවස 6 වගේ උනේ. ගෙදර ඇවිල්ල බලද්දී තමයි දැක්කේ. මම police entry එකක් දැම්ම ඊයෙම. මට දැනගන්න ඕනි, පිටිපස්සේ plate එක විතරක් ගන්න පුළුවන් ද RMV එකෙන්? කීයක් ගෙවන්න ඕනිද? oneday service එකක් තියෙනවද? වගේ විස්තර ටිකක්. ආයේ අරන් යන්න ඕනි document මොනාද වගේ විස්තර ටිකක් පුලුවන්නම් දන්න කෙනෙක් කියන්න ලොකු help එකක් මචන්ලා......:(:(
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Obtaining the duplicate of number plate of a vehicle or a duplicate of the sticker of a vehicle bearing a number starting with English letters.

    CMT 65 application form

    A certified copy of the complaint lodged with the police on the loss of the number plate / sticker and the receipt of payment in that respect.

    If a mortgage / an absolute ownership / a lease has been registered, a letter issued from the relevant institution intimating that it does not object to the issue of a duplicate of the number plate / sticker.

    If the original of the number plate / sticker is disfigured or partially destroyed, the same should be submitted as well.

    A photo copy of the national identity card.

    http://www.motortraffic.gov.lk/web/...ontent&view=article&id=119&Itemid=123&lang=en
     
    KEZI

    Well-known member
  • Dec 4, 2017
    739
    633
    93
    127.0.0.1
    වාහනයක අංක තහඩුවක අනුපිටපතක් හෝ ඉංග්‍රිසි අක්ෂර සහිත වාහනයක ස්ටිකරයක අනුපිටපතක් ලබා ගැනීම

    CMT 65 අයදුම් පත
    අංක තහඩුව / ස්ටිකරය නැති වූ බවට පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලේ සහතික කළ පිටපතක් හා එයට මුදල් ගෙවූ කුවිතාන්සිය
    උගසක් / පරම අයිතියක් / බද්දක් ලියාපදිංචි වී ඇත්නම් අංක තහඩුව / ස්ටිකරය අනුපිටපතක් නිකුත් කිරීමට විරෝධතාවයක් නොමැති බවට අදාල ආයතනයෙන් නිකුත්කල ලිපියක්.
    අංක තහඩුව / ස්ටිකරයේ මුල් පිටපත විකෘති වී හෝ අර්ධ වශයෙන් විනාශ වි ඇත්නම් එයද ඉදිරිපත් කළ යුතුය.
    ජාතික හැදුනුම්පතෙහි ඡායා පිටපතක්

    LINK-----http://www.motortraffic.gov.lk/web/web/index.php?option=com_content&view=article&id=119&Itemid=123&lang=si
     
    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    machan ekak ganna puluwan, bike nan danne na car ekata 1555 giya. one day ba, one week wage yanawa. uba police entry copy ekai, pothe copy ekai, id copy ekai aran RMV yanna, ethana eliye thiyana counter eken 65 form eka aran purawanna, eeta passe uda 41 da koheda room ekata yanna. ethanin normal token ekak ganna. ithuru tika karaganna puluwan
     
    • Like
    Reactions: k_town

    Thanks machooooo! :):):)
     
    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    machan ekak ganna puluwan, bike nan danne na car ekata 1555 giya. one day ba, one week wage yanawa. uba police entry copy ekai, pothe copy ekai, id copy ekai aran RMV yanna, ethana eliye thiyana counter eken 65 form eka aran purawanna, eeta passe uda 41 da koheda room ekata yanna. ethanin normal token ekak ganna. ithuru tika karaganna puluwan

    Thanks alot macho!! rep++:):)