number plate holder.

hellolk

Junior member
  • Dec 24, 2016
    125
    22
    18
    man nam gatte shanthi plastic eken. dekama 350k wage ganak une. automobile shop wela nam expensive wadi.
     
    • Like
    Reactions: sunlog

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    නම්බර් ප්ලේට් හෝල්ඩර් එක මට නම් ෂුවර් නෑ බං ඕක ගලවන්න පුලුවන් නේද නිකම් ඇදලා ?:confused: මම නම් වොෂර් දාලා ඇණ දාලා හයි කරලා තියෙන්නේ හැම වාහනේම:D
     
    • Like
    Reactions: sunlog

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,905
    98
    48
    bala ewwa thiyenne, tika dawsakdi plastic eka dirala, no plate eka pitinma bima, honda plastic ekakin hadapu ekak ganda
     
    • Like
    Reactions: sunlog

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,520
    1,534
    113
    sri rajasinha adawiya
    නම්බර් ප්ලේට් හෝල්ඩර් එක මට නම් ෂුවර් නෑ බං ඕක ගලවන්න පුලුවන් නේද නිකම් ඇදලා ?:confused: මම නම් වොෂර් දාලා ඇණ දාලා හයි කරලා තියෙන්නේ හැම වාහනේම:D

    number plate eka widinna ona neda?
     
    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    නිකල් පාට එක ගන්න එපා ටික දවසකින් කලු වෙනවා. Wurth එකේ තියනවා කලු පාට එකක්. ඒක හොදයි. කෝක ගත්තත් නම්බර් ප්ලේට් එකටත් එක්කම ඇණ දාලා හයි කරන්න​. නැත්තම් ඕන එකෙක්ට ටක් ගාලා ගලවන්න පුලුවන්
     
    • Like
    Reactions: sunlog

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    picture.php
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    නිකල් පාට එක ගන්න එපා ටික දවසකින් කලු වෙනවා. Wurth එකේ තියනවා කලු පාට එකක්. ඒක හොදයි. කෝක ගත්තත් නම්බර් ප්ලේට් එකටත් එක්කම ඇණ දාලා හයි කරන්න​. නැත්තම් ඕන එකෙක්ට ටක් ගාලා ගලවන්න පුලුවන්

    අන්නේකයි මං කිව්වෙත්;) ඕක සුටුස් ගාලා ගලවගෙන ගිහින් මොකෙක් හරි වාහනේක හයි කරන් ගිහින් ගේමක් දුන්නොත් පොලිසියේ ලගින්න වෙනවා:lol:
     
    Last edited:

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Issaraha number plate eka gahala parking sensors detect kare naththam matath gahapu krame kiynda mcn
     
    • Like
    Reactions: sunlog