Number Plate

SmAluthwewa

Junior member
  • Oct 20, 2014
    367
    11
    18
    ගෙදර
    රජයෙන් vat එක නැතුව දීපු බයික් වල number plate එන්න පරක්කුයි. number plate එන්න කලින් දෙපාර්තමේන්තුවෙන් හරි David Pieris එකෙන් හරි දැනගන්න පුලුවන් කියලා ආරංචි උනා ඒක ඇත්තක් ද මචංලා.දැන් බයික් එක දීලා මාස 2ක්. දන්න කෙනෙක් ඉන්නවනම් විස්තර කියන්න