Number portability in Sri Lanka : Major update ... ජෙප්ප ගේම ගහයි වගේ ගුපියනේ ...

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,086
    198,586
    113
    Colombo, Sri Lanka
    මොකෝ වෙන්නේ ඕකෙන්?

    මොකෝ වෙන්නේ ඕකෙන්?
    ඔයාට තියෙන්නේ 07XXXXXXX ඩයලොග් නම්බර් එකක් කියලා හිතන්න. ඔයාට ඔය නම්බර් එක ඔහොම්මම තියන් මොබිටෙල් පැකේජ් එකක් එකකට මාරු වෙන්න පුළුවන්. එතකොට නම්බර් එක ඒකමයි හැබැයි ඔයාගේ පැකේජ් එක මොබිටෙල්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,121
    113
    34
    Kalutara
    ඔයාට තියෙන්නේ 07XXXXXXX ඩයලොග් නම්බර් එකක් කියලා හිතන්න. ඔයාට ඔය නම්බර් එක ඔහොම්මම තියන් මොබිටෙල් පැකේජ් එකක් එකකට මාරු වෙන්න පුළුවන්. එතකොට නම්බර් එක ඒකමයි හැබැයි ඔයාගේ පැකේජ් එක මොබිටෙල්
    ඒ කියන්නෙ වෙනස් වෙන්නෙ 077 වෙනුවට 071 විතරයි, එහෙමද?
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඒ කියන්නෙ වෙනස් වෙන්නෙ 077 වෙනුවට 071 විතරයි, එහෙමද?

    මුකුත් වෙනස් වෙන්නේ නෑ
    දහම් පාසැල් ගියේ නැද්ද, සිංහල තෙරිය?🤦

    "ඔය නම්බර් එක ඔහොම්මම තියන්"
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඒ කියන්නෙ වෙනස් වෙන්නෙ 077 වෙනුවට 071 විතරයි, එහෙමද?
    Phone Call Dallas GIF by Texas Archive of the Moving Image
    200.gif


    ඔව්, ඊට පස්සෙ කෝල් එද්දී ඩයලොග් කෙල්ලො වයර් එක අමුනනවා මොබිටෙල් එකට.

    ලේසි නෑ ඒකයි කල් ගියේ 😆
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,950
    6,625
    113
    ගග අද්දර
    යකෝ ඕක කරාම රිලෝඩ් මැශින් වල්ට පට්ට අවුලක් වෙනවා. මුල් අන්ක තුනෙන් නෙට්වක් ප්‍රොවයිඩර් අදුරගන්නෙ. :eek: :eek: :eek:
    Loku case ekk nemei. Network provider manual select krnna button 4k dunna nm hari.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,302
    21,298
    113
    Loku case ekk nemei. Network provider manual select krnna button 4k dunna nm hari.
    ඔන්න ඕක තමයි ප්‍රශ්නෙ. අනේ අයියෙ වෙන එකකට දැම්මෙ. අනේ පුතෙ වැරදුනානෙ. මේ හුත්@ ඩ්‍රිලෝඩ් එක වැටුනෙ නෑනෙ. :baffled: :baffled: :baffled:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,025
    113
    ආශ්චර්යමත් රටක
    subscriber base sahenna helawei

    Market එකේ රියල් තරඟෙ එන්නෙ එතකොට.
    දැන් තියෙන්නෙ බලෙන් තියාගෙන සල්ලි හූරන් කන විදියක්නෙ.

    කාලකණ්ණි ෆේල් පොන්නයන්ටයි, වේස හොරුන්ටයි බැරි දේවල් හර්හමන් මිනිස්සු බලේට ආවම කරන්න පුලුවන්. ✌️✌️
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    අයිතිකාරයො නැති හොරට ගන්න/ගත්ත, scam call වලට පාවිච්චි කරන sim, පාරවල් ගානෙ රටකජු විකුණනවා වගේ sim විකුණන ඒවාට විසඳුම් නැත? 🤷