Number portability in Sri Lanka : Major update ... ජෙප්ප ගේම ගහයි වගේ ගුපියනේ ...

shenat

Well-known member
  • May 13, 2007
    58,557
    86,841
    113
    ආශ්චර්යමත් රටක
    ow yakoo ratee lokuma prashne oka

    රටේ ලොකුම ප්‍රශ්නෙ විසඳුවා.

    තැරි පොන්නයොයි, කැරි හොරුන්ගෙනුයි රටේ පාලනය අයින් කරලා හරි හමන් මිනිහෙක්ට දුන්නා. 👌✌️
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,007
    198,391
    113
    Colombo, Sri Lanka
    ඒ කියන්නෙ වෙනස් වෙන්නෙ 077 වෙනුවට 071 විතරයි, එහෙමද?
    Angry Man GIF by Sealed With A GIF
     
    • Wow
    Reactions: Heshan Daminda

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,823
    113
    ඊළඟ චන්දෙට ඩයලොග් එකෙන් මිලියන 500ක්‌ දුන්න ගමන්, ඕක කැලේ... ඊළඟ ජුනි වල මට ඉජු ඉජු කියපන්.... 🤣
     
    • Like
    Reactions: lilman

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    ඔන්න ඕක තමයි ප්‍රශ්නෙ. අනේ අයියෙ වෙන එකකට දැම්මෙ. අනේ පුතෙ වැරදුනානෙ. මේ හුත්@ ඩ්‍රිලෝඩ් එක වැටුනෙ නෑනෙ. :baffled: :baffled: :baffled:
    number portability එකත් එක්ක numbers වල අයිතිය තනි සමාගමකට ගනියි.. බොහෝවිට ඒක trcsl එක වෙයි... එතකොට අවුලක් නැහැනේ reload සල්ලි යන්නේ ඔක්කොම එකම සමාගමකට එතනින් තමා අදාල service provider සමාගම් වලට bill වෙන්නේ.. සමහරවිට number එක පාවිච්චි කරනවට service provider පැත්තෙන් මාසික ගානක් කපයි... මිනිස්සුන්ගෙ පැත්තෙනුත් අලුතින් number එකක් ගද්දි number එකට සල්ලි ගෙව්ල ගන්න වෙයි...

    ඔහොම කරන එකෙන් gov එක පැත්තෙන් ලොකු වාසියක් තියෙනවා.. gov එකට numbers & connection sell කරල ලොකු ලාභයක් ගන්නත් පුලුවන්.. ලංකාවේ අනිත් ප්‍රශ්නෙ වෙලා තියේන්නේ මිනිස්සු ඔහේ සිම් අරන් විසිකරන එක.. number එකක් සල්ලි දීල ගන්න ඕනෙ උනහම ඒකත් නවතිනවා ඒකෙන්.. එතකොට ඔය හොඅර වැඩ වලට සිම් පාවිචි කරන කේස් එහෙම ඔක්කොම නැතිවෙලා වෙලා යනවා සෑහෙන දුරට.. අනික එතකොට එක mobile number එකකට රටේ ගොඩක් services link කරන්නත් පුලුවන් පිටරට කරනවා වගේ..

    අනේමන්දා මුන් ඔහොම ඩෙයක් කරයිද කියලා.. හැබැයි මම trcsl එකේ ලොක්ක උනානම් මම වැඩේ කරන්නේ මේ method එකට :yes:
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.

    2024 di 'Lanka Number Portability Services Limited' kiyala company ekak form karala thiyenne. eke ownership eka thiyenne telco providerslatamai. not trcsl.
    delay wela thiyenne anna e company eke thiyenna one devices, systems ehema thama purchase karala nalu. [but aththatama ithin dialog un oka wenawata kamathi na, onekamin delay karanawa]

    https://www.trc.gov.lk/newsdetails_e.php?nid=69
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923

    anura meka karoth dialog thiyana bara set ekak hutch gannawa, e wagema

    mobitel bara set ekak dialog gani

    mona unath me wade pattama honda wadak userta thaman kamathi provider eken use karanna puluwan,

    godak ayata wela thiyanne nu eka aurudau ganak use karapu eka nisa wena network ekakata yanna bari wela inne ekai

    meka awama nu eka change nokara network eka change karanna puluwan
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    anura meka karoth dialog thiyana bara set ekak hutch gannawa, e wagema

    mobitel bara set ekak dialog gani

    mona unath me wade pattama honda wadak userta thaman kamathi provider eken use karanna puluwan,

    godak ayata wela thiyanne nu eka aurudau ganak use karapu eka nisa wena network ekakata yanna bari wela inne ekai

    meka awama nu eka change nokara network eka change karanna puluwan
    ow aniwa. portability nathi nisa thama airtel ekath fail une. dialog eka puluwan tharam delay karanawa wade.
    anith eka bn company numbers, ape company eke employees la 3000k withara innawa un okkotama sim deela thiyenne dialog.
    number wenas karanna ba un koi tharam charge kalath, because e number walin thama daily operations issues okkoma handle wenne.
    normal userslagen wagema owage corporate numbers walinuth dialog un billion ganak hoyanawa. ewata threat ekak portability dunnoth.
    issaraha dawas tike dilalog eka hutch ekath ganna try karai. e jaathiye sakkili tika okun.
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    කරන්න පුලුවන්නම්, ඉතාමත් හොද දෙයක් නමුත් මම හිතන්නේ නෑ කොම්පැනි කාරයො ඕක කරන්න දෙයි කියලා.

    නම්බරය මාරු නොකර ඕනෑම ජාලයකට මාරු වෙන්න පුලුවන් නිසා, කොම්පැනි අතර තරගකාරිත්වය වැඩි වෙනවා, උදා- A කොම්පැනියට වඩා B කොම්පැනියේ මිල, සේවාව, අදිය හොදයි නම් වහාම එම ජාලයට මාරු වෙන්න පුලුවන්.

    පිටරට වල නම් මේක ඉතාම සුලබ දෙයක්, එම නිසා කොම්පැනි අතර තරගය ඉතාමත් වැඩි, හැමෝම බලන්නේ හොදම සේවාව පාරිබෝගිකයාට සපයන්න.
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,836
    2,740
    113
    ow yakoo ratee lokuma prashne oka
    රටේ ප්‍රශ්න විසදන්න කලින් තොට වැඩක් කරගනින්කෝ. අවුරුදු 33ටත් ලගයි නේද..කෙල්ලෙක්ගේ ආතල් එකක්වත් අරන් නැනේ..අත්තප්පා වගේ මේකේ පොර ටෝක් දිදි ඉන්න එකේ වැඩක් කරගනින් තමන්ට
     
    • Haha
    Reactions: iworld

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,102
    34,649
    113
    අපි නම් එදත් ඩයලොග්
    අදත් ඩයලොග්
    හෙටත් ඩයලොග්

    ඉඳලා හිටලා ඉන්ටර්නෙට් ස්ලෝ උනාට ඩයලොග් පට්ට

    මොබිටෙල් ඩේටා ස්ලෝ කොහොමත්, කෝල්ස් පැහැදිලි නෑ
    එයාර්ටෙල් අඩුකුලේ
    හච් පට්ට අඩුකුලේ
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    pita ratawala owa implement wela goda kal
    ඒ උනාට මට මේ නූල බලපුවාම තෙරුම් ගියේ කිසි තේරුමක් නැති වැඩක් කියලා... පිටරට වගේද මෙහේ... ඔයිට වඩා වැදගත් වැඩ ගොඩක් තියන බව අවබෝද කරගන්න ප්ලීස්...
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    රටේ ප්‍රශ්න විසදන්න කලින් තොට වැඩක් කරගනින්කෝ. අවුරුදු 33ටත් ලගයි නේද..කෙල්ලෙක්ගේ ආතල් එකක්වත් අරන් නැනේ..අත්තප්පා වගේ මේකේ පොර ටෝක් දිදි ඉන්න එකේ වැඩක් කරගනින් තමන්ට
    ado adu kulee sliit unta dan jobut naa neda tho hoyaganin job ekak apinm kellek nathat honda padiyak hoyan kaala beela innawa :rofl: :rofl: :rofl: sliit wesige puthalata apat naa batch ekaka 1000k witra aran salli walata dan nikan badu pot eka welaa tiyenne internship wat ganne naa
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,836
    2,740
    113
    ado adu kulee sliit unta dan jobut naa neda tho hoyaganin job ekak apinm kellek nathat honda padiyak hoyan kaala beela innawa :rofl: :rofl: :rofl: sliit wesige puthalata apat naa batch ekaka 1000k witra aran salli walata dan nikan badu pot eka welaa tiyenne internship wat ganne naa
    :rofl:
    වැලිතලප වල වැලි නෑ උට්ටෝ...high iq එකක් තියෙයිනම් තේරෙයි තොට..පව් බං අත්තප්පා
     
    • Haha
    Reactions: kasunkaru

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    ow aniwa. portability nathi nisa thama airtel ekath fail une. dialog eka puluwan tharam delay karanawa wade.
    anith eka bn company numbers, ape company eke employees la 3000k withara innawa un okkotama sim deela thiyenne dialog.
    number wenas karanna ba un koi tharam charge kalath, because e number walin thama daily operations issues okkoma handle wenne.
    normal userslagen wagema owage corporate numbers walinuth dialog un billion ganak hoyanawa. ewata threat ekak portability dunnoth.
    issaraha dawas tike dilalog eka hutch ekath ganna try karai. e jaathiye sakkili tika okun.
    thawa merger ekak wenawa nm wenne mobitel,hutch.
    dialog data, total market share eka 65%-70% nisa unta htuch ganna denne na.
    hutch,mobitel walata customersla maru karaganna aththatama ona nm network eka gana balanna ona:-)
    total 4G towers walin,coverage eken dan dialog-mobitel athara gap eka wadi wela economy case ekayi airtel merger ekayi nisa. dialog,mobitel 5G ready kiyana L2600 towers gaana baluwath dialog 4000ta mobitel(SLT 4G) 1500 wage thiyenne.

    dan thiyenne hutch,mobitel 2 athara pricing walin competition ekak. mobitel ayith parana track ekata awoth dialog customersla galawala ganna puluwan lesiyenma.
    jepi chairman, director board eka thawama wenasak karala na. balamu issarahata monawa weida kiyala.
     
    • Like
    Reactions: vinura kithmal

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    :rofl:
    වැලිතලප වල වැලි නෑ උට්ටෝ...high iq එකක් තියෙයිනම් තේරෙයි තොට..පව් බං අත්තප්පා
    andanna epaa itin internship 1000 witra apply karapn mokkhri set wei komlo
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,497
    113
    සිංහලේ
    Kaloth mobitel ekata nam loku hit ekak ei
    Unta hamoma baninawa ne
    Hutch walata tikak hoda wei
    Anyways airtel owns by dialog so dialog ekata nam loku impact ekak nathi wei
    Mobitel use karana godak aya dialog switch wei
     
    • Like
    Reactions: lilman