Nutella for Dinner

redux

Well-known member
  • Feb 19, 2017
    10,615
    17,504
    113
    Owata palm oil danawa...muh moan kara kara kaawta ubala kanna epa jarawa..anika godak ewun ganne lankawata cargo walin genath wikunanana fb page walin..cargo box eke eddi owwa thambila diya wela :baffled:
    Keells eke tiyenawa machan
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    ඕස්ටේලියාවේ ඉඳලා ඩිපෝට් කරලා.

    පැට්‍රෝල් ගහපු එකා ජනාදිපති කරපු රටේ මූ හිතං ඉන්නේ ඕට්ටේලියාවෙන් එලවපු නිසා ගෝට් කියලා🐐🤣🤣
    ස්ටේශන් එකේ තේ වික්ක එකෙක්ව අගමැති කරපු රට එහා පැත්තෙ නිසා මෙහෙ උංටත් ඕවගේ පිස්සු වෙනව බං. 🤣🤣 ගනන් ගන්න එපා. :love2:
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    lilman

    Well-known member
  • May 10, 2009
    40,062
    52,991
    113
    Colombo
    ඔය මගුල් කන්නෙ උඹට කෑම උයන්න බෑ නේද ??

    බත් ටිකක් උයල පරිප්පු හොද්දක් හදල , සම්බෝලයක් කොටල ගනින්කො බන්.

    මහ ලොකු දෙයක් නෑනෙ.