Nuwan kulasekara අවාසනාවන්ත ක්‍රීඩකයා - turning point

lasa1106

Member
Apr 26, 2012
626
197
0
Nuwan kulasekara අවාසනාවන්ත ක්‍රීඩකයා - turning point

නුවන් කුලසේකර world cup final දෙකේදී cathes දෙකක් අතෑරියා................ බලපන් world cup දෙකම විනාස කලේ ඔය අත්හැරිය cathes වල batsmen ලා නේද?

turning point
 
san777

Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    2011 World cup - Batshman - Gambir - drop by he was in 9 runs.:no:.. - finlly he scored 90 +:shocked:

    2012 World cup
    - Batsman - Samuels - drop he was in 20 runs.:no:. - finally he scored 70 + :shocked:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    patu vidihata hithanna epa machan,,catch nam kiyak kiyala west indians unuth atha ariyada???apita une mahela out unata passe ikman una vadi,,rain ekata ready vela unna nisa team eke un runs ikmanata ganna hadapu ekai une,,rain eken match eka paradi kiyala bayata,,eth une vena deyak,,anika malinga ge bowl valata 50 k vage gahapu ekath hethuvak una,,mulu lakunu valin 3/1 dila thiyenna malinga
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    eka allanna amaarui machan rocket ekak wage awe, anika sehena durak diuwa,duwana gaman allanna amaarui. hithala newene atha ariye :frown::frown::frown::frown:
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,155
    2,408
    113
    ehema kiyanna ba ban unta karanna puluwan uparimayen un karanawa balan inna apita kiyanna ba me de mehemai wenna one kiyala
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    අපි ට්ව් එකෙන් දකින දුර නෙමෙයි මචන් ඈත්තටම ග්‍රවුන්ඩ් එකෙ තියෙන්නෙ..ලොකු දුරක් තියෙන්නෙ,,අපිට ට්ව් එකෙන් ලගට පෙනුනට
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    patu vidihata hithanna epa machan,,catch nam kiyak kiyala west indians unuth atha ariyada???apita une mahela out unata passe ikman una vadi,,rain ekata ready vela unna nisa team eke un runs ikmanata ganna hadapu ekai une,,rain eken match eka paradi kiyala bayata,,eth une vena deyak,,anika malinga ge bowl valata 50 k vage gahapu ekath hethuvak una,,mulu lakunu valin 3/1 dila thiyenna malinga

    :yes::yes:
     
    surangakm

    Well-known member
  • Oct 24, 2011
    649
    307
    63
    නුවන් කුලසේකර world cup final දෙකේදී cathes දෙකක් අතෑරියා................ බලපන් world cup දෙකම විනාස කලේ ඔය අත්හැරිය cathes වල batsmen ලා නේද?

    turning point

    අනේ පලයන් පොන්ස් යන්න.උබ එතන හිටියනම් අල්ල්ය් ලබ්බක්.:growl::growl::growl::growl:

    කුලය උගෙ ඕවර් ටික සුපිරියට දාල දුන්න.මාලින්ගට ඔච්චර නෙලත්දිත් ඈය් නෑවෑත්තුවෙ නෑත්තෙ?:oo::oo::oo:

    522853_180347445423451_1434924728_n.jpg

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    eka allanna amaarui machan rocket ekak wage awe, anika sehena durak diuwa,duwana gaman allanna amaarui. hithala newene atha ariye :frown::frown::frown::frown:

    ඊයේ මැච් එකේ එක නම් අල්ල ගන්න අමාරුයි මචෝ..අපි ටීවි එක බලන් කෑ ගැහුවට එතන ළඟ පාතක හිටිය එකෙක් ගෙන අහලා බලහන් ඊයේ මැච් එකේ...මාලිංගගේ ඕවර වලට කුණු වෙන්නම වැදුනා...54ක් ..මෙන්ඩිස් විතරයි ගානට ඕවර් ටික දාගත්තේ..මහේල ගෙ අවුට් එකයි කුලයගේ අවුට් එකයි තමයි අපරාදි උන් දෙන්නම ඒ අවුට් උන ශොට් දෙකට ගහපු පලවෙනි පාර නූලෙන් බේරුනේ..දෙන්නම දෙවෙනි පාරටත් ඒවම ට්‍රයි කලේ ඇයි??? කුලයා තමයි ඊයේ මැච් එකේ අපේ ටීම් එකේ සෑහෙන්නම දෙයක් කලේ තුන් ඉරියව්වෙන්ම..කොහොමත් මම නම් ආයේ මැච් බලන්නේ නෑ කියලා හිතා ගත්තා...
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    නුවන් කුලසේකර world cup final දෙකේදී cathes දෙකක් අතෑරියා................ බලපන් world cup දෙකම විනාස කලේ ඔය අත්හැරිය cathes වල batsmen ලා නේද?

    turning point
    අපෝ උඹ නම් :oo:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H

    ඊයේ මැච් එකේ එක නම් අල්ල ගන්න අමාරුයි මචෝ..අපි ටීවි එක බලන් කෑ ගැහුවට එතන ළඟ පාතක හිටිය එකෙක් ගෙන අහලා බලහන් ඊයේ මැච් එකේ...මාලිංගගේ ඕවර වලට කුණු වෙන්නම වැදුනා...54ක් ..මෙන්ඩිස් විතරයි ගානට ඕවර් ටික දාගත්තේ..මහේල ගෙ අවුට් එකයි කුලයගේ අවුට් එකයි තමයි අපරාදි උන් දෙන්නම ඒ අවුට් උන ශොට් දෙකට ගහපු පලවෙනි පාර නූලෙන් බේරුනේ..දෙන්නම දෙවෙනි පාරටත් ඒවම ට්‍රයි කලේ ඇයි??? කුලයා තමයි ඊයේ මැච් එකේ අපේ ටීම් එකේ සෑහෙන්නම දෙයක් කලේ තුන් ඉරියව්වෙන්ම..කොහොමත් මම නම් ආයේ මැච් බලන්නේ නෑ කියලා හිතා ගත්තා...
    522807_10151104445408577_1669400979_n.jpg
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔව..බං මම World Cup පැරදුන දවසෙත් ඕකම කියුව ඒත් අපේ උන් බැට් කරද්දි බලනවා..දින්ම කෙසේ වෙතත්.. ඒත් කොතනක හරි අවුලක් තියෙනවා කියලා නම් හොඳටම තේරෙනවා...මිනිස්සු සෑහෙන්න විස්වාසෙකින බලන මැව් මේ විදියට වෙලා නෑ...අපේ උන් Excite වෙනවද? අපිට කලින් අපේ උන් ගේම අත අරිනවද???

    මේ පාර මැච් එක නම් විකුනුවේ නෑ..මොකද ඒ රට ට එහෙම කිරිමේ හැකියාවක් නෑ..උන් සල්ලි වලට වඩා සෙල්ලමට ගරු කරන රටක්...Gale අන්නිමටත් කියන්නේ මේ රටට ආදරෙයි..ටීම් එක සෑහෙන්න ගේමක් දුන්නා කියලා..
    ..
     
    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    ඔය දෙකම අතට ඇවිත් බාපු කැචස් නෙවෙයිනේ මචන්
    අනික ඔය දෙකම ඌ හිතලා අත ඇරියෙත් නැ :eek:
     
    Last edited: