patu vidihata hithanna epa machan,,catch nam kiyak kiyala west indians unuth atha ariyada???apita une mahela out unata passe ikman una vadi,,rain ekata ready vela unna nisa team eke un runs ikmanata ganna hadapu ekai une,,rain eken match eka paradi kiyala bayata,,eth une vena deyak,,anika malinga ge bowl valata 50 k vage gahapu ekath hethuvak una,,mulu lakunu valin 3/1 dila thiyenna malinga


නුවන් කුලසේකර world cup final දෙකේදී cathes දෙකක් අතෑරියා................ බලපන් world cup දෙකම විනාස කලේ ඔය අත්හැරිය cathes වල batsmen ලා නේද?
turning point







eka allanna amaarui machan rocket ekak wage awe, anika sehena durak diuwa,duwana gaman allanna amaarui. hithala newene atha ariye![]()
අපෝ උඹ නම්නුවන් කුලසේකර world cup final දෙකේදී cathes දෙකක් අතෑරියා................ බලපන් world cup දෙකම විනාස කලේ ඔය අත්හැරිය cathes වල batsmen ලා නේද?
turning point

ඊයේ මැච් එකේ එක නම් අල්ල ගන්න අමාරුයි මචෝ..අපි ටීවි එක බලන් කෑ ගැහුවට එතන ළඟ පාතක හිටිය එකෙක් ගෙන අහලා බලහන් ඊයේ මැච් එකේ...මාලිංගගේ ඕවර වලට කුණු වෙන්නම වැදුනා...54ක් ..මෙන්ඩිස් විතරයි ගානට ඕවර් ටික දාගත්තේ..මහේල ගෙ අවුට් එකයි කුලයගේ අවුට් එකයි තමයි අපරාදි උන් දෙන්නම ඒ අවුට් උන ශොට් දෙකට ගහපු පලවෙනි පාර නූලෙන් බේරුනේ..දෙන්නම දෙවෙනි පාරටත් ඒවම ට්රයි කලේ ඇයි??? කුලයා තමයි ඊයේ මැච් එකේ අපේ ටීම් එකේ සෑහෙන්නම දෙයක් කලේ තුන් ඉරියව්වෙන්ම..කොහොමත් මම නම් ආයේ මැච් බලන්නේ නෑ කියලා හිතා ගත්තා...