NUWANIDU apiwa wikunanwa wage

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,087
    23,279
    113
    U baya wela bun inne. Usath ekka sahenna wadak ganna puluwan ugen.
    Lankawe nam usen satha pahaka wadak gaththe ne hitapu un.

    Michael Vandort kiyala ekekui Jehan Mubarak kiyala ekekui hitiye. Unta wadakuth ne apita wadakuth ne unge usawal
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,993
    164,035
    113
    එකමත් එක රටක
    Ground eka Runs thiyena ekak , ratings wala sehena uda thiyena ekak
    runs තියන ground වල වැදගත් විකට් දෙන්නේ නැතුව ගහන එක බන්.
    විකට් දුන්නේ නැත්නම් කලින් මැච් එකත් ඔයිට වඩා සෑහෙන ගේමක් දෙන්න තිබ්බ.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,540
    1
    15,144
    113
    100 (50+50) ඔවර් මැච් එකක
    ඔවර් 10 යන්න කලින් ත්‍රෙඩ් දානවා කියන්නෙ

    ඇරියස් :rofl:
     
    • Like
    Reactions: DHE and corp

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,197
    914
    113
    පොඩ්ඩක් ඉදපන් වේස බඩුවක් නොවී. උ ගහනවා ගානට
    ඕවර 10න් මැච් එක ඉවර නැහැ යකෝ
    Power play eka , anika lankawa wage playersla inna team wala 1st 10 over , Theeranathmakai ban
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka
    Lankawe nam usen satha pahaka wadak gaththe ne hitapu un.

    Michael Vandort kiyala ekekui Jehan Mubarak kiyala ekekui hitiye. Unta wadakuth ne apita wadakuth ne unge usawal
    Sira. Mubarakayage poddak hari mathaka inning ekakata thibbe u balle 12 wage 47k da koheda gahuwa. Echcharai. Ai umbata mathakada kari kiththa? Uk kanna gihin ban une?
     
    • Like
    Reactions: corp