Nuwara Eli Road Trip

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,510
    8,127
    113
    නානුඔයට ගිහින් බස් එකේ යන්න ආත්ල් ට්‍රේන් එකේ යන එක තමා ෆන්
     
    • Like
    Reactions: Lahiru120 and NRTG

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,819
    1,977
    113
    127.1.1.0
    Oww ehemath asai. Eth town ekedi kohoamda ethakota ehe mehe yanne
    Ehema prashnayak thiyenawa.
    Nuwara eliya kittuwama balanna yanna than na. Tikak athata yanna one.

    Ambewela, Hotain plains, Moon plains etc..
    Gampola paren enawa nam Damro tea factory ekata gihin chocolate cake ekka tea ekak bonna amathaka karanna epa.

    N'Eliye kama gannawanam Ambals kiyala Indian kadayak thiyenawa. Ekath maru.

    N'Eliye witharak yanawa nam awidinne nathiwa hoda place ekak book karala chill eke idala enna gihin enna

    3 days nam hugak than wala yanna daganna epa. Mahansi wei. Colombo wahana drive karanawa wage newe. E pathi wala wangu and parawal case. Antimata epa wela enna wenne. 2nd day eke udema Hortain plains yanna puluwan. Hariyata yanawanam ithin dawasama okata iwarai
     

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,476
    3,530
    113
    කොලොම්පුරේ
    දවස් 2ක් 489km.
    පළවෙනි දවස - කොළඹ ඉදන් ගියේ, පට්ටිපොළට. යන ගමන් කන්දේ ඇල, strawberry farm එක, අබේවෙල සෙට් වෙනවා. හොර්ටන් ප්ලේන්ස් යන්න බලන් ගියේ නැ. ආපහු ඒ පාරේම ඇවිත් අඹේවෙලින් හරවලා බොඹුරු ඇල්ල බලලා නුවරඑළියේ නවතින තැනට ගියා.
    දෙවෙනි දවස - check-out වෙලා උදේ ග්‍රෙගරි පාක් එකට ගිහින්, lovers leap දිය ඇල්ල බලලා එහෙම්ම කොළඹ ආවා.
     

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,300
    2,362
    113
    මම ගියා පිටකෝට්ටෙ ඉඳන් නුවර එලියට අවිස්සාවේල්ල හරහා කිලෝමීටර් 164 බයික් එකේ පට්ට. කිතුල්ගල හරහා බලන්න ගොඩක් දේවල් ඒ පරිසරය පට්ට ගති. බයික් එකකම යන්න ඕනේ ඒ ආතල් එක ගන්න.