explain me![]()
gewala wala weda karanna , asanipa ayawa balanna, waththe weda karanna, driversla, uyanna puluwan kattiya........ ewage ayata jobs dena thenakata kattiyawa ona karala thiyenawa.......
ekai mama meka ek eke demme........
ek members lata puluwannan ogollo andurana, game inna ayata mewage set karala denna, eken commission ekak wage set kara ganna puluwan ogollanta..........
thamange game jobs hoyana aya ona tharam athine......
ඉස්සරනම් මෙහෙ වතු වැල දෙමල කට්ටිය හිටියා.ඒත් දැන් හොයන්න අමාරුයි..හිටියත් පඩි ඉල්ලනවා ගොඩක්..මං හිතන්නේ නැ බං...අනිත් පැති වැල කොහොමද කියන්නම් දන්නේ නැ මං