මචං උඹට පුලුවන්නම් කොටුවෙන් 9.45 ට යන කෝච්චියේ නැරැඹුම් මැදිරියේ සීට් බුක් කරන් යන්න... 4-5 වෙනකොට නානුඔයට යන්න පුලුවන්... එතනින් බස් එකේ නුවරඑලියට පොඩි දුරයි... පැය බාගයක් යයි... නුවර එලියෙ නවතින්න තැනක් කලින් සෙට් කරන් යන එන හොඳයි... එන දවසටත් සීට් බුක් කරගන්න.... නුවර එලියේ ටවුන් එකේ වෑන් තියෙනවා... උඹට worlds end,hortn plains,milk factory,farm ඔක්කොම බලන්න සෙට් කරගන්න පුලුවන්... ගිය අවුරුදදේ නම් 4500 ක් ගත්තා මගෙන්... දැන් ගනන් කොහොමද දන්නෙ නෑ...
Thanks Machan.ow ude eke hari e train eke hari tama yanna inne.udenma yana eka hondai nattam re unama kachal ban kello ekka gihin. rep ++