Nuwara Eliya

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,587
    3,452
    113
    mama may aga wage nuwara eliye yanna hithan inne ban. couple 2kakata nwathinna thanak set karaganna oni. podi un dennekuth yanawa. podi adiyak gahala BBQ parak dala awidala enna yanne. nawathinna thanak thama set karaganna oni. oyala danna place ekak thiyanawa nam kiyannako cottage type nam wadiya hondai. contact details and photos danna.
    Thank you elakiriance.
    Samata Jyaawewa....!!!!
     

    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    man ynawa machan march 30,31 man geyak book kala 7500 kata with all included place eka hodai nam man ubata kyanm. ah nw dekke ubat may wala neda?
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,402
    3,057
    113
    ara Sanasa bungalows kiyana ewayi thiyanawalu. mama nam gihin na. habayi umbata hariyanawa mokada full houses rent karanne. poddak hoyapan.
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,587
    3,452
    113
    මචන්ලා මේකයි සීන් 1ක. මම නුවර ඒලියේ යන්න හිතන් ඉන්නවා. පුතයි, වයිෆුයි, මමයි, තව කපල් ඒකකුයි. ජූනි අන්තිම වගේ තමා යන්න ඉන්නේ. පොඩි ගෙයක් හරි කොටේජ් ටයිප් හොටෙල් 1ක් හරි තමා සෙට් කරගන්න ඔ්නි. ඒ් දවස් වෙද්දි Climate කොහොම වෙයිද? ඒක දිගට වැඩ කරලා පට්ට මහන්සී බන්. දවස් 2-3ක් ඉදලා, හීනියට අඩියක් ගහලා පොඩ්ඩක් නිදහසේ ඉදලා ඒන්න ඔ්නි. ලගදි ගියපු අය ඉන්නවානම් විස්තර දාන්න.

    ෙරප් බම්ප් සතුටින් භාර ගනිමි.