ඔය හෝටල් වල ගිහින් මචං කාමර වලට වෙලා ආතල් නැහැ බන්
උඹ ගෙයක් හොයාගත්තා නම් හිතේ හැටියට කෑ ගහලා පිස්සු ෆන් එකක් ගන්න පුළුවන්
බොනවිස්ටා රෝඩ් එකේ මහත්තයා කියලා ඩයල් එකක් ඉන්නවා පොර ගෙවල් දෙනවා
දවසට දෙකට වැඩේ ටෝක් කරල බලපන්
ආතල් එකක් ගන්න හැකි ඒමට
හෝටල් වල යනවා නම් ඉතින් ගෑණු එක්ක යන්න හොඳා
කොල්ලෝ සෙට් බහිනවා නම් අන්න ප්ලේස් එක මචං
![]()
eka thama ban math hoyanne geyak. mokada fun ekak ganna baha hotel wala.
kohomada oya kiyana kenawa contact karanne. yannna issella book kara ganna one. nathnam katta kanna wenne, anith eke ethanata giyata passe hoyanakota ganan wadi karanwa.


