nuwara learnase

tdilzzz

Junior member
  • Jul 22, 2016
    194
    22
    18
    Mvn nuwara thannekubura hariye hari nuwara town eke hari tyna hoda learnase ekk kyhnko bn
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,300
    6,738
    113
    හෙල බිමේ
    මොකෙන් ගත්තත් කමක් නැ. තනියම drive කරල පුරුදු වෙන්න දෙන තැනක් හොයල බලල වැඩේ කර ගනිං. instructor පැත්තෙන් ඉඳගෙන steering wheel එක අල්ලගෙන ගිහිල්ලා නම් වැඩක් නැ.