Nuwarin Gedarak

Asiththa

Active member
  • Apr 1, 2008
    398
    38
    28
    Kandy
    Nuwara Aniwatta Pradeshayen Foriegn Pannaye niwasak wikineemata atha.. interested kattiya innawanun mata message karanna... saahena loku waasiyak ganna kenaata..
    mata ganda aasaawa thibbath salli naannowa..
    salli thiyena kattiya mehaata enda...


    PRICE eka kalin 30 million walata thibbe. Dan gedara inna kattiyata hadissiye USA yanda welaa padinchiyata.. e hinda 20 million walata wikunanawa kiwwa... gedaranun patta... balanda aawatath paadu naa
     
    Last edited:

    Asiththa

    Active member
  • Apr 1, 2008
    398
    38
    28
    Kandy
    PRICE eka kalin 30 million walata thibbe. Dan gedara inna kattiyata hadissiye USA yanda welaa padinchiyata.. e hinda 20 million walata wikunanawa kiwwa... gedaranun patta... balanda aawatath paadu naa

    Interested kattiya innawanun mata personal message ekak daanda...
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ගෙදරේ පින්තුරයක් දාන්න තිබ්බේ..
    එළියේ පෙනුම නැති වුනත් හරි ඇතුලේ පෙනුම හරි..
    කාමර කීයක් තියෙනවා ද ? ගෙදර වටේට තාප්පයක් තියෙනවා ද ?
    වාහනයක් පාක් කරන්න පුලුවන් ද ? වාහන කීයක් විතර පාක් කරන්න පුලුවන් ද ?
    ෆුල් ටයිල් ද ? ස්ව්මින් පුල් එකක් එහෙම තියෙනවා ද ?
    ඒ ගෙදරේ අයිතිය තියෙන්නේ එක්කනෙක් ට ද ?
    දැන් මේ ගෙදර විකුණන අය මේ ගෙදර පළවෙනි අයිතිකරු ද ?
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    PRICE eka kalin 30 million walata thibbe. Dan gedara inna kattiyata hadissiye USA yanda welaa padinchiyata.. e hinda 20 million walata wikunanawa kiwwa... gedaranun patta... balanda aawatath paadu naa

    බලන්න ආවත් පාඩු නෑ කියන්නේ ? එහෙම නෙවෙයි පින්තුර ටිකක් දාන්න..
    නැතුව හැම එකාම සිහින කරගෙන ඉන්න ගෙදරක් නෙවෙයි ද කවුද දන්නේ.. ?
    බාහිර පෙනුම බලා ගන්න අඩුම තරමින් ගෙදරේ මැප් එකක් හරි පෙන්නන්න..
    එතකොට අපිට දළ වශයෙන් හිතා ගන්න පුලුවන් වෙයි..
    එක පාරටම හදිසියේ රට යනවා කිව්වේ ? මිණි මැරුමක් එහෙම ඒ ගෙදර දි කරලා ඒ මිනිය එහෙදි හංගලා යනවා ද :පී... ඕය සහෝදරයා මේ ගෙදරත් එක්ක තියෙන සම්බන්ධය මොකක් ද ?
     

    Asiththa

    Active member
  • Apr 1, 2008
    398
    38
    28
    Kandy
    machn.. e okkoma methana daanda baane.. personal message ekak dunnoth number eka dennang, kathaakarala ahannda.. Geyak ganda aasaawak thiyena ayata damme... e gaanata hondatama watinawa... pitarata gedarak wage.. swimming pool nun naa
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    අනිවත්ත ගෙවල් ගණන් නෑ බන් මෙච්චර. ලහිපිට එක බැලු වොත් කෝටියේ ඉදන් ගෙවල් හොයා ගන්නෙ පුළුවන්.