NVIDIA CEO says AGI has arrived

MrCat

Well-known member
  • Jul 3, 2007
    656
    1,077
    93
    හොරා ගේ අම්මගෙන් පේන ඇහුවා වගේ.. :lol:

    ජෙන්සන් ලොක්කට ඉතින් කොහෙන් ගියත් කල්ල මරේ නෙ .. :lol:
     
    • Like
    Reactions: Inigo Montoya

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,144
    113
    ulan bator
    අනුර ඛුමාර : රට පුරා අපි තැබිලි වවන ගම්මාන දානවා!
    පලාත් මට්ටමින් අල්ලස් කොමිසම් දානවා!
    තරුනයන්ට රට රස්සා ලබා දෙන්න කටයුතු කරනවා!
    බඩ ඉරිගු වවන්න අක්කර 7500 ක් නිදහස් කරනවා!
    සීනි ෆැක්ටරිය වහල දානවා!
    හන්දි ගානෙ මීටින් තියන්වා! යූටියුබ් එකෙන් ජාතිය අමතන්න අමාරුයි! ගැම්මට මීටින් තියන්න ඔන!

    Trump

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,649
    100,913
    113
    අනුර ඛුමාර : රට පුරා අපි තැබිලි වවන ගම්මාන දානවා!
    පලාත් මට්ටමින් අල්ලස් කොමිසම් දානවා!
    තරුනයන්ට රට රස්සා ලබා දෙන්න කටයුතු කරනවා!
    බඩ ඉරිගු වවන්න අක්කර 7500 ක් නිදහස් කරනවා!
    සීනි ෆැක්ටරිය වහල දානවා!
    හන්දි ගානෙ මීටින් තියන්වා! යූටියුබ් එකෙන් ජාතිය අමතන්න අමාරුයි! ගැම්මට මීටින් තියන්න ඔන!

    Trump

    අල්පා සෙන්චුරු එක අපේ