me dala thiyenne 15W 820M ekak ban , 150W desktop card ekak ekka eka kohe compare karannadaNvidia Geforce 560 ti එකේ Performance එක 1262.592 GFLOPS. ඒ අතින් බලන කොට මේක එච්චර හොද GPU එකක් නෙවෙයි. එකම වාසිය තමයි Directx 11.2 තියෙන එක. කොහොම වුනත් 860 හොද GPU එකක් වෙයි මේක Entry Level එකේ GPU එකක් නිසා වෙන්න ඇති Performance එක චාටර්...
me dala thiyenne 15W 820M ekak ban , 150W desktop card ekak ekka eka kohe compare karannada
anika computing power eken gaming performance compare karanna ba.




mage eka 640M balapan aran thaama 3 months...dan 800th enawa![]()



+ rep dunna


+