machan oka desktop ekak nemei laptop VGA ekak bn
GTX560ti vs 820M kohethma compare karanna ba![]()
දන්නවා බන් M කිව්ව ගමන් ඒ GPU එක Mobile GPU එකක් (Notebook, tablets etc..)
මම ඒක කිව්වේ මේක ගොඩක් හොදයි කියලා හිතන එවුන්ටයි. ගොඩක් එවුන් අළුත් ඒවා කියලා ඔහේ මාරු වෙනවා නමුත් Performance එක පස්සේ බැලුවම තමයි තේරේන්නේ කරපු ගොන් කම.






