මචංල මගෙ තිබ්බ graphic card ඵකේ ලෙඩක් නිසා ඒක අයින් කරලා වෙන ඵකක් ගත්ත(nvidia geforce gtx 1050 ti).මේක දාගත්තට වැඩ කරන්නෙ නැහැනේ..windows 10 update කරලා තියෙන්නෙ.nvidia ඵකෙන් මේකට ඕන softwear ඵකත් අළුතෙන්ම download කරා..ඒත් වැඩක් නැහැ..මොකක්ද මේකට කරන්න ඕන.graphic card ඵකේ අවුලක්‍ද?



ekin eka troubleshoot karanna..