Asus ලගේ stock ගණන් ගිය බන් එක පාරම. GTX1060 Gigabyte ලගේ 55ක් වගේ වෙන්නේ. ඒ උනාට Asus ලගේ එක 63000ක්. උන්ගේ ඔක්කොම ඊළඟ stock වල ගණන් වැඩි වෙනවා ලු. එක නිසා Asus යන්නේ නැතුව Gigabyte යන එක හොඳයි.![]()
Zotac , MSI වලට යන එක හොදයි ගියාබයිට් වලට යන්නේ නැතුව.



eka ganna eka hodaine 1070TI ekata wada
