NVIDIA GeForce GTX 1070 Ti Officially Announced For $449

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    mr, රවී හොද කෙනෙක්. මමත් බඩු අරන් තියෙනවා. discount එහෙමත් දෙනවා. warranty අවුලක්ම නෑ :yes::yes::yes:



    මටනං තාම උන්ගෙන් අවුලක් වෙලා නෑ බන්. ඉස්සරඉදන් මම බඩු අරන් තියෙනවා, warranty claim කරලත් තියෙනවා. අනේ මන්දා :oo:
    උන් ඒක එක අලුත් වර්ග ගේනවා තමා. හැබැයි චාටර් බ්‍රෑන්ඩ් නෙවේ. අපි වැඩිය අහල නැති උනාට හොද බ්‍රෑන්ඩ්. ගන්න කලින් හොයල බලන්න ඕනේ

    තමන් කරන බ්‍රැන්ඩ් එකක් පාඩුවේ කරා නම් ඉවරයි .
    ප්‍රශ්නේ වෙලා තියෙන්නේ අපි ඉල්ලන දේ නැත්තම් උන් ගාව තියන දේ ලෝකේ හොදම බ්‍රැන්ඩ් එක කියලා කරේ ගහන්න හදන එකයි.

     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Miners be like ...

    minions-despicable-me-excited-applause.gif

    :D
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    ග්‍රැෆික් කාඩ් නම් ඇසුස් , සොටැක් තමා මට නම්.
    හෙන පරනම බ්‍රැන්ඩ් දෙකක්නේ.
    සොටැක් එකේ ඉස්සර ලෝගෝ එක තිබ්බේ ඇවටාර් ස්ටේට් එකේ ඉන්න එයාර් බෙන්ඩර් කෙනෙක්.
    ඒ ලෝගෝ එක නම් :love::love:
    මෙන්න මේ වගේ ලෝගෝ එකක් තිබ්බේ.

    200


    11.gif
    11.gif
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,443
    14,045
    113
    ග්‍රැෆික් කාඩ් නම් ඇසුස් , සොටැක් තමා මට නම්.
    හෙන පරනම බ්‍රැන්ඩ් දෙකක්නේ.
    සොටැක් එකේ ඉස්සර ලෝගෝ එක තිබ්බේ ඇවටාර් ස්ටේට් එකේ ඉන්න එයාර් බෙන්ඩර් කෙනෙක්.
    ඒ ලෝගෝ එක නම් :love::love:
    මෙන්න මේ වගේ ලෝගෝ එකක් තිබ්බේ.

    200


    Zotac founded in 2006 :lol: