Mama zotac use karalama naa, mage yaluwo lagath zotac brand eke parts thiyena aya naa bn. Ekai mama echchara ahala naththe. Zotac vga witharak hadana ekakda?ගිගාබයිට් වල කූලින් එච්චර හොද නෑ.
ඉතින් බන් සොටැක් එකක් ගනින්කෝ.
පට්ට බ්‍රැන්ඩ් එකක් නේ.
http://eglobe.lk/
මෙයාලා සොටැක් කරනවා ගොඩක් ඉස්සර ඉදලම.
වොරන්ටිත් කිසි ප්‍රශ්නයක් වෙන්නෙත් නෑ , බඩුත් කිසි ප්‍රශ්ණයක් නෑ.
එලකිරි එකේ අකිල කතා කරන්න කිව්වේ කියපන් කෝල් එකක් දීලා.






