NVQ සහතික ගැන උදව්වක්

battiya

Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    NVQ සහතික ගැන උදව්වක්

    com_NVQ_Certificate.jpg


    මචන්ලා මම NVQ 4 IT course එකක් කලා. exam පාස් .
    NVQ සහතිකය එන්න කොච්චරකල් වගේ යයිද?
    ඉක්මනට ගන්න ඕන නම් ගන්න විදිහක් නැද්ද?


    :cool::cool:
     
    • Like
    Reactions: hasini9303

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මොකේද කලේ?

    නයිටා ඉන්ටර්වීව් තිබ්බද?
    මාස 6 ක් වත් යයි කියලා කිව්වොත්?
    උඹ කෝස් එක කරන කාලේ කාගෙන්වත් ඇහුවේවත් නැද්ද?
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,512
    8,715
    113
    NAITA එකට යන්න කලින් සුර පප්පා එකේ වැඩ 12හේ තිබ්බ 438 ද කොහේ ෆෝම් එක ගන්න වැඩේ හොදට බලල යන්න.. ඒ වගේම තම NAITA එක ඇතුලේ වැඩ වෙන්නේ.