පුලුවන් මචන්. 5 කරල 3months traning ගිහින් 5එක complete කරල ඇප්ලයි කරපං. aptitude test එක කරල කැම්පස් එකට එන්න පුලුවන්. මම දැනට 7 කරනව. උදවුවක් ඕන නම් කියපං.. aptitude test එකේ මොනවද බන් අහන්නේ... අමාරුද?