NVQ 7 තියනම්

KRipTER

Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    මොනවද කරන්න පුළුවන් ?
    පිළිගැනීම කොහොමද ?

    NVQ 7 කියන්නේ Degree level බං..එකේ පිළිගැනීම ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,085
    4,190
    113
    Sri Lanka
    මට නම් NVQ Level 4 තියෙනව :P දැන් මේ දවස් වල 5 කරගෙන යනව Part time... මේ දවස් වල ඉංගිරීසි උගන්නන්නෙ බන් :D මරදාන ටෙක් එකේ...

    Level 5 ඉවර උන ගමන් 7 කරන්න යනව ජොබ් එකෙනුත් අහක් වෙලා... :angry:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මට නම් NVQ Level 4 තියෙනව :P දැන් මේ දවස් වල 5 කරගෙන යනව Part time... මේ දවස් වල ඉංගිරීසි උගන්නන්නෙ බන් :D මරදාන ටෙක් එකේ...

    Level 5 ඉවර උන ගමන් 7 කරන්න යනව ජොබ් එකෙනුත් අහක් වෙලා... :angry:

    එළ එළ සුභ ආනාගතයක්.... මමත් 5හ කරන්න ඉන්නේ.. කරුමෙට මේ අව්රුද්දේ tech eke NVQ 5 කරණ එක මිස් වුනා....
     
    pandukapara

    Junior member
  • Jun 28, 2016
    75
    5
    8
    mechatronics cgtti wala karala univotec eke nvq level 7 karann puluwabnda machnla...karanawanam kochchara kal yawida ban..thama job ekak wath na ban...wayasa 21i..hamadama gedarin kanna bane ban...podi help ekak diyallako...ape kattiya
     
    Geeth_Nuwan

    Well-known member
  • Dec 11, 2007
    330
    261
    63
    Kegalle
    මොනවද කරන්න පුළුවන් ?
    පිළිගැනීම කොහොමද ?

    මේකෙන් පැහැදිලි වෙයි මචන්. salary level එක බලපං..

    a0qSbSd.jpg
     
    Last edited:

    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    මට නම් NVQ Level 5 තියනවා. Level 5 ගැන විස්තර දැනගන්න ඕනිම එලකිරි වැසියෙක් කියන්ඩ..උදාව් කරනවා අනිවා. ජොබ් ගැන බයවෙන්න එපා කරනවානම් කරපන්, ගොඩ තමයි කරගත්තොත්
     
    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    උබ NVQ 7 ගැන අහන අහන්ඩ මේ කියෙන්නේ මචෝ. ලෙවෙල් 7 ට යන එක කටින් කියන තරම් ලේසි නැහැ, කරන අය කරපු ය දන්නවා, වැඩි විස්තර ඕනි නම් සුවර් කරලා දැනගන්න පුළුවන් යුනිවෝ ටෙක් එකේ ඉගන ගත්ත එකෙක් ගෙන්. NVQ 5 ඉදන් ඉදිරියට යන ආස නම් කැපවීමෙන් කරපන්.

    VTA උනත් COT උනත් අව්ලක් නැහැ. උබේ සහතිකේ දෙන්නේ TVEC එකෙන් මොකේ කරත්.එක අව්ලක් නැහැ.
    :yes::yes::yes::yes:
     
    Last edited:

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    උබ NVQ 7 ගැන අහන අහන්ඩ මේ කියෙන්නේ මචෝ. ලෙවෙල් 7 ට යන එක කටින් කියන තරම් ලේසි නැහැ, කරන අය කරපු ය දන්නවා, වැඩි විස්තර ඕනි නම් සුවර් කරලා දැනගන්න පුළුවන් යුනිවෝ ටෙක් එකේ ඉගන ගත්ත එකෙක් ගෙන්. NVQ 5 ඉදන් ඉදිරියට යන ආස නම් කැපවීමෙන් කරපන්.

    VTA උනත් COT උනත් අව්ලක් නැහැ. උබේ සහතිකේ දෙන්නේ TVEC එකෙන් මොකේ කරත්.එක අව්ලක් නැහැ.
    :yes::yes::yes::yes:

    හැම දේටම කැපවීම තියෙන්න ඔනි නේ මචෝ... ICT ද උඔ කලේ සිලබස් එක යනවිදිහ මොනවගේද බන්. NVQ 5 කරා කියලා හතට ඇප්ලයි කරන්න බැරිද?
     
    Geeth_Nuwan

    Well-known member
  • Dec 11, 2007
    330
    261
    63
    Kegalle
    හැම දේටම කැපවීම තියෙන්න ඔනි නේ මචෝ... ICT ද උඔ කලේ සිලබස් එක යනවිදිහ මොනවගේද බන්. NVQ 5 කරා කියලා හතට ඇප්ලයි කරන්න බැරිද?

    පුලුවන් මචන්. 5 කරල 3months traning ගිහින් 5එක complete කරල ඇප්ලයි කරපං. aptitude test එක කරල කැම්පස් එකට එන්න පුලුවන්. මම දැනට 7 කරනව. උදවුවක් ඕන නම් කියපං..
     
    mmishk

    Junior member
  • Sep 25, 2007
    127
    6
    18
    45
    Machan Ubata masters karanna puluwan.. NVQ level 7 kiyanne degree ekakata samanai..mokadda karala thiyena stream eka?