NVQ Level 5 or up Courses

lilman

Well-known member
  • May 10, 2009
    40,085
    53,047
    113
    Colombo
    NVQ Level 5 or up Courses balaganna place ekak dannawada ? :oo:

    NIBM Diploma or Higher Diploma eka NVQ Level 5 or up da ?
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    Univotec එකේ HND හරි Degree හරි තමයි Level 5 එකෙන් පස්සේ තියෙන්නේ. හැබැයි NVQ 5 certificate එක තියෙන්නම ඕනේ යන්න..
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,085
    53,047
    113
    Colombo
    Univotec එකේ HND හරි Degree හරි තමයි Level 5 එකෙන් පස්සේ තියෙන්නේ. හැබැයි NVQ 5 certificate එක තියෙන්නම ඕනේ යන්න..

    NIBM Diploma or Higher Diploma eka NVQ 5 equal wath nadda ban :(
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    NIBM Diploma or Higher Diploma eka NVQ 5 equal wath nadda ban :(

    මන් දන්නා විදිහට නෑ..NIBM එකේ මෙහෙම procedure එකක් තියෙනවද දන්නේ නෑ.. NVQ කියන සහතිකේ දෙන්නේ ICT හෝ වෙනත් කොර්ස් එකක තියන එක්සෑම් එක පාස් වෙලා ට්‍රේනින්ග් ගිහින් Industrial ට්‍රේනින්ග් එකත් අරන් එකෙන් Final ප්‍රොජෙක්ට් + Viva දෙකට marks ගත්තොත් විතරයි. ඒක දෙන්නෙත් NAITA එකෙන් විතරයි :):)

    header.jpg

    Last edited:

    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    machan menna me web ekata gihin pdf file ekak athi eke api karana ewaye level eka thiyenawa kohomada kiyala , Sri Lanka Qualifications Framework (SLQF) , NVQ LEVEL kiyala google eke hoyanna eketh detail enawa compare karanna
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,085
    53,047
    113
    Colombo
    මන් දන්නා විදිහට නෑ..NIBM එකේ මෙහෙම procedure එකක් තියෙනවද දන්නේ නෑ.. NVQ කියන සහතිකේ දෙන්නේ ICT හෝ වෙනත් කොර්ස් එකක තියන එක්සෑම් එක පාස් වෙලා ට්‍රේනින්ග් ගිහින් Industrial ට්‍රේනින්ග් එකත් අරන් එකෙන් Final ප්‍රොජෙක්ට් + Viva දෙකට marks ගත්තොත් විතරයි. ඒක දෙන්නෙත් NAITA එකෙන් විතරයි :):)

    header.jpg

    H*tta oka kalin danagena hitiye nane :(
     
    Thanks +++++++++ :)
     
    megsmith

    Member
    Mar 3, 2013
    204
    6
    0
    puthe, mama ahuwa. BIT, university, degree witharailu denata consider karanne. BCS PGD ehemanao, NVQ 5 widiyata oke karanne nlu.(igena gaththe koheda kiyala ahuwa, esoft kiwwama, tama approval deela nehe kiwwa, nvq 5 widiyata.)

    Balapan, Government Job ekaka higana Salary ekata yannatho, loke nethi magul.

    Mun exam advertise karanakota kohomada? BCS/ BSC ekatama, post ekata apply karanna puluwan kiyala demme.

    Mama IDM eke hitapu tutor kenek. 2007-2008 kale Government officers traning programs dunne, Governemnt eke unta,(Tanikara gon harak. unta, ICT melo magulak karaganna be.) (police, AGO office, school teachers lata) . Unta BCS tiyena apen ICT igena ganna hondai.

    Api Government Basic job ekakata demmama, hema MAGULAKMA hoyanawa.

    NOdakin witharak:angry::angry::angry::angry:
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මන් දන්නා විදිහට නෑ..NIBM එකේ මෙහෙම procedure එකක් තියෙනවද දන්නේ නෑ.. NVQ කියන සහතිකේ දෙන්නේ ICT හෝ වෙනත් කොර්ස් එකක තියන එක්සෑම් එක පාස් වෙලා ට්‍රේනින්ග් ගිහින් Industrial ට්‍රේනින්ග් එකත් අරන් එකෙන් Final ප්‍රොජෙක්ට් + Viva දෙකට marks ගත්තොත් විතරයි. ඒක දෙන්නෙත් NAITA එකෙන් විතරයි :):)

    header.jpg

    H*tta oka kalin danagena hitiye nane :(

    e liyala tyena eke kotasai hari.

    NAITA eken thama training report balanne. eeka hari.

    habai NVQ cerificate eka denne TVEC eken. eyala thamai UNIVERSITY ayata UGC wage NVQ system eke paripalana ayathanaya.

    mokakda course eka karanna hithanne?