NYPD එකෙන් ඇල්ලුවා බ්‍රෝ.. 😫

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,089
    3
    118,780
    113
    Gampaha
    මෙහෙත් වාහනෙන් බැහැල යන්න ඕනෙ නෑ...
    අපේ උං බැහැල යන්න පුරුදුවෙලා තියෙන්නෙ, දඩේ ලියන්න කලින් පොලිස් කාරයට වැඳල ශේප් කරගන්න හිතාගෙනනෙ...
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    "මෙහෙ මේ වගේ pedestrian crossing ලඟ නිතරම වගේ පොලිසියෙන් ඉන්නව. නමුත් ලංකාවෙ දැකල තියෙනව ඕන තරම් මිනිස්සු පාර පනින ගමන් රිංගන වාහන. ඒ අතර පොලිස් බයික් පවා. අනිත් එක වාහනයක් නැවැත්තුවම එයාල ඇවිල්ල අපිට බොහොම ආචාරශීලී විදිහට කතා කරනව මිසක් අපි බැහැල යන්න ඕන නැහැ. ලංකාවෙත් හරි නම් එහෙම තමයි වෙන්න ඕනෙ, ඒත් වෙන්නෙ බොහෝ දුරට ඒකෙ අනිත් පැත්ත."

    ඔය ටික කියන නේද මේ දිග හෑල්ලක් දාල තියෙන්නේ...... :lol:
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,170
    27,831
    113
    36
    Mirihana
    alis.alberta.ca
    paressamen @darshana sir

    300565722_10226490383658694_1307356638404419199_n.jpg
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    මූ ගැන නම් දන්නේ නැහැ නමුත් ගොඩක් කළු සුද්දෝ නම් මෙහෙ ඉද්දී කහ ඉරෙන් වත් පාරක් පැනපු නැති එවුන් ඒ රටවල ගිහින් නීතිය අකුරට ක්‍රියාත්මක වෙන හැටි සහ ඒව පිළිපදින ඒව ගැන හැලි ලියද්දි තමයි පුක පලන්න හිතෙන්නේ
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    mawath dawasak SLP eken alluwa wahina welawe fog light daegena giye mama. wesa iwara wena wage thenakin mama fog lights off kara.

    issarahin police idala mawa newettuwa. mama hithuwe fog eka neti nisa fog lamps dapu eka kiyala.

    eth police genawa tharke une hathpasin wenas deyak.

    ah malli mokada headlight gahanne kiyala magen ahuwa. mama uda gihin bima wetuna. mama kiwwa ah aiya mama headlight nam newe denme fog lights dagena awe wessa nisa den off kala kiyala.

    ane yanawa yanna kamak na apith gahanawa thama headlights kiyala policiyen kiwwa.

    mama ithin kiwwa kahga pata lights deka ne man dagena awe kiyala. hari hari yanna kiyala kiwwa ithin. mona karannada dada kolayak illuwath dunne na mata. thawa godak liyanna puluwan eth @Hyaenidae bro me welawata mokada karanna one?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,794
    113
    eth @Hyaenidae bro me welawata mokada karanna one?
    මං නං ගුඩ්මෝනිං සර් කියනව වීදුරුව ගාවට එනකොටම, කාරෙකක ඉඳං සර් කිව්වම ප්‍රීතියෙන් පිනා ගිහිං මේකයි වැරැද්ද ආයෙ එහෙම කරන්න එපා කියල ලයිසන් බලල යන්න කියනව :lol:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    මං නං ගුඩ්මෝනිං සර් කියනව වීදුරුව ගාවට එනකොටම, කාරෙකක ඉඳං සර් කිව්වම ප්‍රීතියෙන් පිනා ගිහිං මේකයි වැරැද්ද ආයෙ එහෙම කරන්න එපා කියල ලයිසන් බලල යන්න කියනව :lol:
    Ithin mage license beluwe na ne. Mata oya sir gana eka katata ennema na ne ban