NYPD Officer Shoots Homeless Mans Dog

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    නිව්යෝර්ක්‌ පොලිස්‌ නිලධාරියා මහමග වැටී සිටි තැනැත්තාගේ සුනඛයාටද වෙඩි තබයි




    england.jpg




    නිව්යෝර්ක්‌ පොලිසියේ නිලධාරියකු මහමග වැටී සිටි අසරණයකුගේ සුනඛයාටද වෙඩි තැබීමේ සිද්ධියක්‌ අනාවරණය වේ.මහමග ගමන් කරමින් සිටි පිරිස්‌ විලාප දෙද්දී මේ පොලිස්‌ නිලධාරියා ස්‌ටාර් නමැති සුනඛයාට වෙඩි තබා ඇත.

    සිය ස්‌වාමියා අසල සිය ස්‌ටාර් සුනඛයාට වෙඩි ප්‍රහාර කිහිපයක්‌ එල්ලවී ඇතත් දිවි ගලැවී තිබේ.මහමග වැටී සිටි තැනැත්තාව නැගිට්‌ටවීමට උත්සාහ කිරීමේදී සුනඛයා කඩාපැනීම නිසා ඌට වෙඩි තැබූ බව පොලිස්‌ නිලධාරියා පවසා ඇත.





    එහි වීඩියෝව පහතින්.





    :(:(:(
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    බල්ලා හැබැයි මැරිලා
    http://www.examiner.com/article/nypd-shoots-homeless-man-s-dog-because-he-barked
    ඇමරිකාවේ පොලිස් කාරයෝ ඔහොමම තමයි. ප්‍රචණ්ඩයි සත්තුන්ට විතරක් නෙවෙයි මිනිස්සුන්ට ගහන්න එනවා.
    ගිය සතියෙත් මේ නගරේම කෙනෙක්ට වෙඩි තියලා නිකම්.
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    බල්ලා හැබැයි මැරිලා
    http://www.examiner.com/article/nypd-shoots-homeless-man-s-dog-because-he-barked
    ඇමරිකාවේ පොලිස් කාරයෝ ඔහොමම තමයි. ප්‍රචණ්ඩයි සත්තුන්ට විතරක් නෙවෙයි මිනිස්සුන්ට ගහන්න එනවා.
    ගිය සතියෙත් මේ නගරේම මිනිහෙක්ට වෙඩි තියලා නිකම්.

    :(:yes: