NZ ද , UK ද , EU ද

Santa

Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    AU wala infrastructure eka hodayi ban , Germany wlata wada
    Pissuda machan

    Aus wala koheda mulu ratama cover wena rail network ekak... highways...big city 4-5 athule witarane owa tiyenne....Internet uth patta slow wena ratwal ekka baladdi..

    Tech and Infra athi nam Aus Awurudu 20 wage piti passe 😵‍💫😵‍💫 Germany ekka kohomath widihakin compare karanna beha...
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,054
    5,816
    113
    canada
    අපි රටවල්වලට ගිහාම සෙට් වෙන්නේ ලොකු city වල. එතකොට ගෙයක් අරගෙන ජීවත් වෙන්න ලේසි නැහැ. හරියට කොලබ හතෙන් ගෙයක් ගන්නවා වගේ. ඒ නිසා ගෙවල් වියදම අඩු නගරයක් හොයා ගන්න.

    (Adelaide, Brisbane, Gold Coast, Hobart, Perth, and Warrnambool in astralia
    Calgary, Canada. Canada is very cold
    UK cities are very congested and super expensive )