NZ ද , UK ද , EU ද

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    AU walata saranagathayo ganne ne ban . Source ekak thiyanawada
    කවුද ඔස්ට්‍රේලියාවට රෙෆුජි ගන්නේ නැහැ කියල කිව්වේ ?
    ගිය අවුරුද්දේ විතරක් විසා 20000 දීලා තියනවා. ඕනම රටකට රෙෆුජි ගන්නවා. රෙෆුජි ගන්න රටවල් පුෂ් කරනේ UN එකෙන්

    https://www.refugeecouncil.org.au/950000-refugee-arrivals/#:~:text=With 20,000 refugee and humanitarian,reach 978,000 in June 2024.
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,855
    2,160
    113
    Galle
    ඔය කොයි රටක්වත් කියන තරම් සුන්දර නැ. සුන්දර කරගන්න එක තියෙන්නේ තමන්ගේ අතේ. රටකට යනකොට තමන්ට අඩුවෙන්ම කෙලවෙන්න chance එක තියෙන රටක් හොයලා පලයන්. මේකේ ඉන්න එවුන්ගෙනුයි youtube කාරයොන්ගේ උපදෙස් අරගෙන තීරන ගන්න එපා. නෙට් එකේ තියෙන දේවල් කියවලා බලලා, වීස ගැන විස්තර හොයලා බලන්න මුලින්.
     
    • Like
    Reactions: hide_spider

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,518
    14,126
    113
    EU කිව්වම Western Europe ඉඳල Romania Bulgaria වෙනකන් තියන නිසා එහෙම කියන්න බෑ

    AU walata saranagathayo ganne ne ban . Source ekak thiyanawada

    කවුද ඔස්ට්‍රේලියාවට රෙෆුජි ගන්නේ නැහැ කියල කිව්වේ ?
    ගිය අවුරුද්දේ විතරක් විසා 20000 දීලා තියනවා. ඕනම රටකට රෙෆුජි ගන්නවා. රෙෆුජි ගන්න රටවල් පුෂ් කරනේ UN එකෙන්

    https://www.refugeecouncil.org.au/950000-refugee-arrivals/#:~:text=With 20,000 refugee and humanitarian,reach 978,000 in June 2024.

    සරණාගතයෝ ගන්නේ නැති රටවල් නෑ

    සින්හලුන්ව සරණාගතයෝ විදිහට ගන්නේ නෑ හැබැයි
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,717
    4,746
    113
    ගොඩක් උපදෙස් දීල තියෙන්නේ කටුනායකින් එහාට ගිහිපු නැති උන්. හිටපු රටයි, හිටපු කාලයයි දාන්න කියපන්. :ROFLMAO: (ඔතන එකෙක් ඉන්නවා උ යන්න ට්‍රයි කරලා ට්‍රයි කරලා බැරි උන නිසා ඒ රටේ නම උ මෙතන දාල).
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,906
    11,952
    113
    ලඟදි පිටරට ජීවත් වෙන එවුන් ගොඩක් එක්ක කතා කලා, 90% කියන්නේ පිටරට හම්බෙන ගාන ලංකාවේ හොයා ගන්න පුළුවන් නම් ලංකාවට එනව කියල..
    එනිසා ලංකාවේ සල්ලි තියන උන් රැල්ලට migrate වෙන්න දඟලන්නේ නැතුව පොඩ්ඩක් හොයල බලල decision ගන්න..
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    NZ walal indian un innawa. but oya kiyana tharam na. chinees, korean kattiyath innawa. Kisi awulak na

    But expenses pattama wadi.
    Laid back country ekak. Happening na.

    Miniussu godak na country eke. Town eka parawal unath wahana godak adui.