Technical analysis machan, damu balannda levels tika down wela up wenaඔයා Technical analysis එකකින් ද කරන්නෙ, එහෙම නැත්නම් fundamental analysis එකකින් ද කරන්නෙ?
මට නම් හිතෙන්නෙ ultimately market up වෙයි කියලා.. මට හිතෙන්නෙ fake down trend එකක් තමයි මාකට් එකේ පෙන්නන්නෙ කියලා..
okay, me week eke down wenwanm koi hariayata yaida? up unot kothanata yaida? ur right up or down 50/50Oka ithin uda yanawa pahala yanawa. Ausi $ ekath ekkama wage wenas wenne ita podi gap ekak thiya gena maintain wenne
I think now time to sell this pair
I think its better you wait until Wednesday.. for NFP..I think now time to sell this pair
Sorry ban waren my target 0.6300View attachment 137567
USD market manipulating this week.. no fundamental reason to get strong other than NFP for USD this week (Im a newcomer to Forex. I may be wrong)
@manදman උඹ මේ ත්රෙඩ් එක පටන් ගත්තත් හරි පැත්ත පලාතක නෑ.. මාත් ආයිත් රිප්ලයි කරන්නෙ නෑ..