manදman

Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    nzdusd.png

    මේ thread එකේ NZDUSD ගැන විතරක් කතාකරමු. market එක හැසිරෙන වීදිය ගැන. ඔයාලගේ market analysis මෙතන දාන්න

    මගේ youtube channel එක subscribe කරලා set වෙන්නඩ.

    360_F_365028882_mGNXmvPitev7pf0dhb7x017FFnOdpT9S.jpg
     
    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    ඔයා Technical analysis එකකින් ද කරන්නෙ, එහෙම නැත්නම් fundamental analysis එකකින් ද කරන්නෙ?

    මට නම් හිතෙන්නෙ ultimately market up වෙයි කියලා.. මට හිතෙන්නෙ fake down trend එකක් තමයි මාකට් එකේ පෙන්නන්නෙ කියලා..
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    ඔයා Technical analysis එකකින් ද කරන්නෙ, එහෙම නැත්නම් fundamental analysis එකකින් ද කරන්නෙ?

    මට නම් හිතෙන්නෙ ultimately market up වෙයි කියලා.. මට හිතෙන්නෙ fake down trend එකක් තමයි මාකට් එකේ පෙන්නන්නෙ කියලා..
    Technical analysis machan, damu balannda levels tika down wela up wena
     
    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    නිකන් දැම්මේ. range price action වල වැඩිය trade කරන්නෙ නෑ මම.
    0.69300 level එකට වගේ ඇවිල්ලා reverse වෙයි කියලා හිතෙනවා.
    1627830289848.png
     
    • Like
    Reactions: manදman and jimba

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    66-min.jpg

    USD market manipulating this week.. no fundamental reason to get strong other than NFP for USD this week (Im a newcomer to Forex. I may be wrong)
    @manදman උඹ මේ ත්‍රෙඩ් එක පටන් ගත්තත් හරි පැත්ත පලාතක නෑ.. මාත් ආයිත් රිප්ලයි කරන්නෙ නෑ..
     
    Last edited:
    • Like
    Reactions: Candid-B

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    View attachment 137567

    USD market manipulating this week.. no fundamental reason to get strong other than NFP for USD this week (Im a newcomer to Forex. I may be wrong)
    @manදman උඹ මේ ත්‍රෙඩ් එක පටන් ගත්තත් හරි පැත්ත පලාතක නෑ.. මාත් ආයිත් රිප්ලයි කරන්නෙ නෑ..
    Sorry ban waren my target 0.6300

    ------ Post added on Dec 22, 2022 at 4:10 AM

    price heading towards 0.6000 area
    ------ Post added on Jan 3, 2023 at 4:21 PM
     
    • Like
    Reactions: Candid-B